Tuesday, December 2, 2014
කාලිදාස
ඔන්න දවසක් කාලිදාස නාන්න ගියාලු ගඟට. අම්මට සිරි ඒ ගඟේම තවත් එළකිරි කෑල්ලක් නානව. කාලිදාසත් ඉතින් මේ කෑල්ලට පෙර පෙර නාන්න කියල ඇඳුම් ටික ගං ඉවුරේ තියලා ගඟට බැස්ස..
අප්පට සිරි.. ඉතින් උඹල දන්නවනෙ ඉන්දියාවේ ගංගා හිටපු ගමන් වතුර වැඩිවෙනව කියල. ඉතින් මේ වෙලාවෙ හදිස්සියේම ගඟේ වතුර වැඩි වෙලා කාලිදාස ගං ඉවුරෙ තියපු ඇඳුම් ටික ගහගෙන ගියා..
දැන් ඉතින් මාර අවුල. ඒත් කාලිදාසට ටිකක් හිත හදාගන්න දෙයක් තිබුණා. ඒ තමයි අර එළකිරි කෑල්ලගෙ අඳුම් ටිකත් ගහගෙන ගිහින්නේ.
ඉතින් කාලිදාස හිතුව දැන් මම මේ කෑල්ල ගොඩට යන විදියටම යනව. එතකොට අවුලක් නෑනෙ කියල.
ඔන්න ටිකකින් මේ කාන්තාව එක අතකින් තමන්ගේ අර තැනයි (ඔව් ඔව් උඹල ඔය හිතන තැන තමයි) අනික් අතින් තන් දෙකයි වහගෙන ගොඩට ගියා.
අනේ කාලිදාසට වහ ගන්න අමුතුවෙන් තන් දෙකක් නෑනේ. මිනිහ කළේ අත් දෙකෙන්ම තමන්ගෙ එක බදාගෙන ගොඩට ගියා..
මෙන්න බොලේ වටේ පිටේ හිටපු හැමෝම කාලිදාස දිහා බලල හිනා වෙනව. මිනිහට ටිකකින් වැඩේ තේරිලා නැමිල බැලුවහම මෙන්න බොලේ අත් දෙකට එළියෙන් කෑල්ලක් එළියට පැනල. මේක දැකපු කාලිදාසට මෙන්න මෙහෙම කියවුණාලු...
තයා භාග්‍යවතී නාරී - ඒක හස්තේන ලිම්පතී
අම්හාකං පාප කම්මේන - ද්විමුෂ්ඨි චතුරංගුලී....
“ එක අතකින් ලිංගය වසාගෙන යන නිසාවෙන්, සොඳුරිය, උඹනම් හරිම පින්වන්තයි... නමුත් අපේ තියෙන අවාසනාවක තරම, දෑතින් වසාගත්තත් අඟල් හතරක් එළියේ... :P (ඕක තමයි මේ ශ්ලෝකයේ තේරැම..)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment