Friday, December 19, 2014

වයිපරේ

ඔන්න මචන්ලා දවසක් පොඩි පන්තියකට උගන්වන්න ආවලු අලුතෙන් ටීච කෙනෙක් .

ටීච:ආයුබෝවන් ලමයි.

ලමයි:ආයුබෝවන් ටීච

ටීච:අද මම ඔයාලට කියලා දෙන්නේ පුද්ගලයෙක් කරන ක්‍රියාව තුලින් එම පුද්ගලයා හොද පුද්ගලයෙක්ද, නරක පුද්ගලයෙක්ද කියලා ඔයාලා දැන ගන්නේ කොහොමද කියලයි.

හොදයි අපි පොඩි උදාහරණයක් ගමු.

මෙහෙම හිතන්න මම මිනිහෙක්ගේ පර්ස් එක හොරෙන් අරන් එකේ තියන සල්ලි වලින් ටිකක් අරගෙන, ගත්තේ නෑ වගේ ආපහු තිබ්බ තැනම තියනවා.හරිද..මට දැන් කියන්න සේතුපාල මම ඒ ක්‍රියාව අනුව හොද පුද්ගලයෙක්ද, නරක පුද්ගලයෙක්ද??

සේතුපාල:අම්මට හුඩු!!! හොද පුද්ගලයෙක්ද ,නරක පුද්ගලයෙක්ද කියලානම් කියන්න මම දන්නේ නෑ..හැබැයි මම එකක් කියන්නම් ටීච ඇවිල්ලා සුවර් එකට ඒ මිනිහගේ වයිපරේ ආයේ දෙකක් නෑ..

No comments:

Post a Comment