Friday, December 5, 2014
හුලන් හමන දිශාව
ඔන්න මචන්ලා දවසක් සෑහෑල්ලු ගුවන් යානා පුරුදු කරන තෑනක අලුතෙන් පුරුදු වෙන්න ආපු ඩයල් වලට ලොක්කා ලෙක්චර් එකක් දෙනවලු..
ලොක්කා : ලමයි මේ ප්ලේන් පදිනවා කියන එක ලේසි වෑඩක් නෙවෙයි..අනික මේ ලයිට් ප්ලේන්ස් අනිත් ප්ලේන් වගේ ලොකුවට ෆෑසිලිටිස් එහෙමත් නෑ තේරුනාද?ප්‍රශ්න තියනවද?
එක ලමයෙක්: සර් එහෙම ෆෑසිලිටිස් අඩු එකේ අපි කොහොමද මේ ප්ලේන් එකක් බාන්නේ උඩ ඉදන් පහලට.
ලොක්කා : හොද ප්‍රශ්නයක්...මේ ප්ලෙන් බානකොට හුලන් හමන දිශාව ඉතා වෑදගත්..හුලන් හමන දිශාවටම තමයි අපි මේ පෙල්න් බාන්න ඕනේ නෑතනම් ලොකු ගෑටලු ඈති වෙනවා..
ආපහු අර ලමයම :සර් එතකොට අපි කොහොමද හුලන් හමන දිශාව හොයා ගන්නේ??
ලොක්කා : තමුසෙට සෑහෙන්න ප්‍රශ්න නේ ඕයි..ම්ම්ම් කමක් නෑ හුලන් හමන දිශාව හොයා ගන්න වෙන්නේ පහල තියන ගෙවල් වල වෑල් වලට දාල තියන රෙදි වලින්.රෙදි දකුනට උඩ ගිහින් තිබ්බොත් හුලන් හමන්නේ දකුනට..වමට උඩ ගිහින් නම් හුලන් හමන්නේ වමට..තෙරුනාදා?
අර ලමයම ආපහු : ඒකනම් තේරුනා සර් එත් ඉතින් කවුරුවත් රෙදි හෝදලා නෑති දවසට කොහොමද ඒක හොයා ගන්නේ?
ලොක්කා : අන්න ඒ වගේ වෙලාවකට එකෙක් රෙදි හොදනකන් උඩට වෙලා එහෙ මෙහෙ රවුන් ගගහ හිටපිය එතකොට තෙල් ඉවර උන ගමන් පහලට නිකම්ම බෑ වෙයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment