Friday, December 5, 2014

බ්‍රා සයිස් එක

ඇම්ඩා ඔන්න අපි වගේ ඒලෙවල් කියලා මොකක්ද විභාගයක් කරලා ගෙදර ඉන්න කාලේ අම්මගෙන් බැනුම් අහලා ඉවසන් ඉන්න බැරුව බිසිනොස් 1ක් කරන්න පටන් ගත්තලු පිටකොටුවේ.බිසිනොස් 1ක් කිව්වට මේක මේ බ්‍රා බිසිනොස් 1ක්.ඔන්න දවසක් උදේ පාන්දර කඩේ ඇරපු ගමන්ම ගෑනු කෙනෙක් ආවලු ටිකක් හොදට ඇදපු කරපු.මේ ගෑනු කෙනා බ්‍රා තෝරනවා තෝරනවා ගන්න පාටක් නෑලු.ඔන්න ඉතින් ඇම්ඩා බැලුවලු මේක නම් හරියන කේස් 1ක් නෙමෙයි.උදේ පාන්දර නිසා කඩේටත් නස්පුක් නෙ.ඔන්න මූ වැඩෙට බැස්සලු.නෝනා මේක හරිද බලන්න කියලා ඇම්ඩා කිව්වලු.නෝනා කියනවලු නෑ ඕක ලොකු වැඩියි මට ඕනෙ ඔයිට වඩා පොඩි 1ක්.තව ටිකකින් ඇම්ඩා තව බ්‍රා 1ක් අරන් පෙන්නුවලු මේක හරිද බලන්න කියලා.මේ ගෑනි කියනවලු පිස්සුද අයිසෙ මට ඕනෙ මීට වඩා පොඩි 1ක්.ඇම්ඩා එතන් තිබුන චූටම බ්‍රා 1ක අරන් මේක හරිද බලන්න.ගෑනු කෙනා කියනවලු නෑ නෑ ඕයි මට ඕනෙ මීට වඩා පොඩි 1ක්
ඔන්න පුතේ දැන් තමයි ඇම්ඩට මල පනින්නෙ
නෝනා උදේ පාන්දර ඇවිත් මගේ බිසිනොස් 1 කන්න එපා නෝනාගෙ තන් වලට හරියන බ්‍රා මෙහෙ නෑ ඒ උනාට මට හිතෙන්නෙ නම් නෝනට වැරද්දක් වෙලා ඕක කුරුලෑවක් වෙන්න ඇති කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලලා ඕක මිරිකලා යවන්න

No comments:

Post a Comment