Tuesday, December 2, 2014
පොඩි සයිස් එකක්
ඔන්න ඉතින් බුවෙක් ගියාලු ෆාමසියකට ..
ගිහිල්ල ඉතින් ඇඹරි ඇඹරි ,, නියපොත්තෙන් ටයිල් හාර හාර ෆාමසියේ අයියා දිහා බල බල හිනා වේවි ඉන්නවලු ,,
ෆාමසියේ අයියත් සීන් එක දැක්කලු ඈ ,, මල්ලි මොකෝ .. මොනාද ඔනී? අයියා ඇහුවලු ආයේ එකෙන්ම ,,ඇයි යකෝ උටත් මඥන් වගේ මේකට ,,
අයියේ මට මෙව්වා එකක් දෙන්නකෝ ,, බුවා කියපි ..
මෙව්වා කියන්නේ මොනාද බන් , තේරෙන්න කියහන්කෝ .. අයියාටත් මල පැනගෙන එන්නේ , ඇයි යකෝ මෙව්වා මෙව්වා කිව්වම තේරෙනවැ ඉතින් ,
බුවා තටමල තටමල කිව්වලු " අයියේ මට රේන් කෝට් එකක් දෙන්න කියල .
අයියට මලම පැන්නලු ,, යකෝ මේක රෙදි කඩයක්ද ,, තොට මෝල් ද
නෑ නෑ අයියේ කොන්ඩම් එකක් ඉල්ලුවේ ,, එකපාර කියන්න බෑනේ ඉතින් ,
අයියත් කින්ඩියට හිනා වෙලා එකක් දුන්නලු ,, පොඩි එකෙක්නෙ කියල .
ඉතින් පැය බාගයක් ගියේ නෑලු බුවා ආයෙත් ආවලු ෆාමසියට ,
ඇයි මල්ලි ,, මොකෝ ආයෙම ?
බුවා අයියගේ කනට ලංවෙලා '' අයියේ මේකේ පොඩි සයිස් එකක් දීපන් බන් " කිව්වලු ..
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment