Friday, November 21, 2014

සීයා

මේක මට කිව්වේ අපේ සර් කෙනෙක්. ක්ලාස් එකේ ඉද්දි නිදි මත ඇරෙන්නත් එක්ක. මේක සෑර් ට වෙච්ච සීන් එකක් ලු ඈ. ඔන්න සෑර් ගේ ගමේ හිටියලු සීයා කෙනෙක් (හරි හරි බං ගම් වල සීයල ඉන්නව තමා මං නෑ කිව්වයෑ කිව්ව නම් වැරදිය්) ඉතිං මේ සීයගෙ පුරුද්දක් තිබ්බලු මොකාක් හරි දේකට මල පැන්නොත් ( ඒ කිව්වෙ රෙන එකට නෙමෙයි බං තරහ යන එකට) වචනයක් කියන්න කලින් පුක..... කියලා ඇදල පැදල කියන්න. එක්සාම්ප්ල් එකක් කියන්නම්කො. "සීයේ බුලත් විටක් කමුද" කියල මල පැනපු වෙලාවක ඇහුවොත් සීයා උත්තර දෙන්නේ "පුක... උබම කාපන්" කියනවා. අන්න ඒ වගෙ ලු කියන්නෙ තද උන වෙලාවට. ඔන්න දැන් ගොවිතැන් කොරන කාලේ ආවලු. සීයා බොහොම හොඳට වගා කරාලු කුබුර. ඕං ඉතින් පහුවදා ගොයම් කපන්න තිබ්බ දවසලු. අනේ කරුමෙ කියන්නෙ එදා වැස්සලු ලෙල්ල හුටං වෙන්නම. සීයා බොහොම අමාරුවෙන් වගා කරපු කුබුර හේදිලා ගියාලු. දැන් ඉතිං සීයාට මලේ මල ලු. කොහොම හරි මේක ආරංචි වෙච්ච සීයගෙ නෑයො වේයො මීයෝ ඔක්කොමල ආවලු වෙලට. දැං සීයා මලෙන් ඉන්න නිසා කතා කරන්නත් බයයි කට්ටියට. කොහොම හරි එකෙක් ගියාලු සීයට ටෝක්ස් කරන්න. පොර ඇහුවලු "සීයේ මොකෑ උනේ" කියල. සීයා හෙන හයියෙන් කිව්වලු "පුක.......... හේදිලා ගහගෙන ගියා යකෝ" කියල. අපේ පොරත් ඇරියෙ නෑ "අවුලක් නෑ සීයේ නියර ටික හරි බේරුනානේ" කිව්වලු. සීයට මල උපරිම. සීයා කිව්වලු " පුක......හතරට පැලිල යකො"

No comments:

Post a Comment