Wednesday, December 3, 2014

සික්කෙක්ගේ දින පොතින් පාර්ට් 1

ඔන්න මචන්ලා එක ලොකු වත්තක් තිබ්බලු කම්පැනියකුත් තියන.අයිතිකාරයන්ගේ හරි අවධානෙට ලක් වෙලා තිබ්බේ නැලු මේ කම්පැනියයි වත්තයි..කොහොම හරි මෙතන ජඩ වැඩ වෙනවා කියලා ලොක්කන්ට තේරිලා එතෙනට කඩා පාත් වෙලා දැන් හෙන ගේමලු එතන පරිපාලනේ ඉන්න එවුන් එක්ක අයිතිකාරයෝ. කොහොම හරි මගඩි ටික ශේප් කර ගන්න එතන ඉන්න පොරවල් වලට පුලුවන් උනාලු.ඒත් ඉතින් ඉස්සර වගේ නෙවේලු අයිතිකාරයන්ගේ පට්ට නීතී ගොඩක් ලු වැටුනේ මුන්ට..ඔන්න ඉතින් දවසක් අයිතිකාර ලොක්කේක් ඇවිල්ලා පරිපාලනේ ඉන්න එවුන්ටයි එතන ඉන්න සික්කන්ටයි එන්න කිව්වලු මීටින් එකක් තියලා නීතී ගැන කියන්න.. ලොක්කා : මෙතන වෙන ජඩ වැඩ මම දන්නෑ කියලා හිතන්න එපා.හෙට ඉදන මට ඔය සිකුරිටි ඉන්න අය මෙතන වෙන හැම දේම ලියන්න ඕන.මම සතියකට පාරක් ඇවිත් ඒවා බලනවා.. ඔහොම කියද්දි ඔතන හිටපු එක සික්කෙක් මෙහෙම ඇහුවලු.. සික්කා : ලොකු මහත්තයා එතකොට ඒ පොතේ මෙතන ඉන්න මහත්තුරු කරන ඒවත් ලියන්න ඕනද? ලොක්කා : මගුලක් අහන්න එපා ඕයි..නැතුව මෙතන එවුන් විතරක් නෙවෙයි අපේ කවුරු හරි ආවත් ඒ හැම එකක්ම මේ පොතේ වරද්දන්නේ නැතුව ලියන්න ඕනේ..අපි වගේ කට්ටිය ආවහම කරන ඒවා ටිකක් ගරු සරු ඇතුව ලියනවා..ම්ම්ම් තේරුනාද දැන් කට්ටියටම!!! කට්ටිය: ඔව් සර් තෙරුනා.. දැන් ඉතින් ලොක්කා ඔහොම ඉදලා සතියකට පස්සේ ඇවිත් සික්කට කිව්වලු ගෙනෙන් පොත කියලා ඔන්න මචන්ලා මෙන්න මෙහෙමලු ඌ පොත ලියලා තියෙන්නේ.. අගෝස්තු 1 - අපේ ආයතනයේ ගරු අයිතිකාර උතුමාණන් එතුමාට අයත් සුපිරි ප්‍රාඩෝ නිල රථයෙන් පෙරවරු 9කුත් විනාඩි 10 වන කාල යන්හී ආයතනයට පැමිණියා.දකුණු පාදය පෙරට තබා නිල රථයෙන් බැස්ස එතුමෝ නිල කාමරයට සැපත් වීය. උදැසන බොජුන් වැළදු එතුමෝ රාජකීය සිගරුට්ටුවක් දල්වමින් වත්ත නැරබීම සදහා සක්මන් කිරීමට පෙරවරු 10කුත් විනාඩි 20යන කාලයන්හී වත්තේ දකුණු කෙලවරින් ආරම්භ හරන ලදි.. පෙරවරු 10 කුත් විනඩි 49වන කල්හී එතුමෝ අසල වු පත දොඹ ගස අසල නැවතී වට පිට බලා කවුරුවත් නැති හෙයින් එතුමාණන්ගේ ලිංගය එලියට ගෙන සුලු දිය කරන ලදුව පෙරවරු 10කුත් විනාඩි55 වන තැන්හී ලිංගය දෙපාරක් ගසා නැවතත් ඇතුලට දමන ලදුව කඩිමුඩියේම පෙරවරු 11කුත් විනාඩි 5 යන තැන ආයතයෙන් පිටවීය. අගෝස්තු 2 - ආයතනයේ වැඩ කරන පට්ට වේ* කමලා 2.30ට එලියට ගියා අගෝස්තු 3 - ආයතනයේ කලින් වැඩ කල සේපාලිකා ලමයෙක් හම්බ වීම උදෙසා පෙරවරු 10ට ආයතනයට ඇතුල් උනා අගෝස්තු 4 - පට්ට කොබා සේකර මහත්තයා නප්පියට ගහලා රාත්‍රී 1 යි විනාඩි 20ට ආයතනය බඩ ගාගෙන පැමිනියා..අඩි දෙකයි ගියා ගස් බල්ලා කබරයා දැම්මා.

No comments:

Post a Comment