Tuesday, December 2, 2014

ප්‍රොෆෙසර් ඩබල !!

මහැදුරු දෙපල සරසවියේ මුණ ගැහුණු අනිකා දැකපු සඳ පුදුමෙන් ගල් ගැහුණු කිසිදා නැතිව අද පාපැදියක __නැගුණු කිම කාරණය සරසවියට _ගොඩවැදුණු ඔබ හට කියන්නට අද හරි ____වැඩකි උනේ run එක දාන්නට සුපුරුදු_____ලෙසින් අනේ හෙමින් හෙමින් දුවගෙන ගොස් එහා කොනේ park එකේ ගස යට ______මම නතර වුනේ රූබර තරුණ ලඳ පාපැදියෙන් _ආවේ ගස ළඟ නවත්වා මට මඳහස __පෑවේ ඇඳිවත උනා එතැනම ඈ බිම __තීවේ ඕනෑ දෙයක් මගෙ අර ගන්නට_ කීවේ මෙවැනි චාන්ස් වෙන කාටද__ ලැබෙන්නේ දෙවරක් මොටද මේ ගැන___ මම සිතන්නේ මැගෙ සිත වෙනස් වුනොතින් පසු තැවෙන්නේ "සයිකලෙ අරං එන ____ගමනුයි සිටින්නේ " කරලා තිබෙන දේ බැලුවම ___මිතුර මගේ වරදක් හෙම මට පෙනෙන්නේ නැතුව වගේ බිම තබාපු වස්තර ටික______ උනත් අගේ අඳිනු බැරිව කීම ඵල? ____ඔබ හරිය සගේ

No comments:

Post a Comment