Friday, December 19, 2014

වදුරු පැටියා

ඔන්න එකමත් එක ගමක මුදලාලි කෙනෙක් එයාගේ කඩේ හුරතලේට වදුරු පැටියෙක් ඇති කරනවලු..............
ඉතින් ඔය කියන කඩේට හැමදාම එන ලෝයර් කෙනෙක් ඉන්නවලු... මෑන් මේ වදුරව පොඩ්ඩක් මීටර් කරල බලද්දි වදුරා උගෙ ඇගිලි දෙකකින් නහය මිරිකනවලු ලෝයර්ට පේන්න... ඉතින් ලෝයර් කාරයා මුදලාලිගෙන් මේකෙ තේරුම ඇහුවම මුදලාලි කිව්වලු "ඔය වදුරා සර්ට කියන්නෙ "අම්මට හු**ගන්න" කියලනෙ" කියල කිව්වලු.
ඔන්න ඉතින් ලෝයර්කාරයට අම්බානක මල පැන්නලු, ඇයි යකෝ ලොවෙත් නැති වදුරෙක් ඔහොම කිව්වම ඉවසන්න පුලුවන්ද?
වදුරට වැඩක් දෙන්නම් කියලා අර තොප්පි කතාවත් මතක තියාගෙන ලෝයර්කාරයා පහුවදා කඩේට ගියා වම්බ‍ටු කරලකුයි හොද බ්ලේඩ් තල දෙකකුයි අරගෙන...
වදුරට එක බ්ලේඩ් එකක් දීලා අනික ලෝයර්කාරයා තියගත්තා, වම්බ‍ටු කරල අරන් අහවල් තැනින් තියාගත්තා.. ඉතින් වදුරට කොහෙන්ද වම්බ‍ටු... ඌ උගෙ අහවල් එක අතට ගත්තා වම්බ‍ටු කරල වෙනුවට.....
ලෝයර්කාරයා බ්ලේඩ් එක වම්බ‍ටු කරල උඩින් දකුණට ගෙනිච්චා..... අනේ අර අහින්සක වදුරා බ්ලේඩ් එක අහවල් එක උඩින් දකුණට ගෙනිච්චා...
ඇයි ඉතින් උන්ගෙ පුරුද්ද දැක්ක දැක්ක දේ කරන එකමනෙ
ලෝයර්කාරයා බ්ලේඩ් එක වම්බ‍ටු කරල උඩින් වමට ගෙනිච්චා..... අනේ අර වදුරා බ්ලේඩ් එක අහවල් එක උඩින් වමට ගෙනිච්චා...
ඔහොම දෙපැත්තට ගෙනිච්ච බ්ලේඩ් එකෙන් එකපාරටම ලෝයර්කාරයා වම්බ‍ටු කරල සරස් ගාලා කපලා දැම්මා.........
ඉතින් අර වදුරා මොකෝ කලේ...............
බ්ලේඩ් එක අහවල් එක ගාවටම ගෙනත් නතර කරලා උගෙ ඇගිලි දෙකකින් නහය මිරික ගත්තා........ :පී

No comments:

Post a Comment