Wednesday, December 3, 2014

ජෝජ් බුශ්

පිස්සන් කොටුවෙ වුණු සිදුවීමක් මේක...... ලෙඩ්ඩුන් බලන්නට දොස්තර වැඩි දාක.... එක් එක් ඇඳට ගොස් විස්තර අසු විටෙක.... නැවතුනි, හිටපු එක ලෙඩකුගෙ ඇඳ ලගක.... ''කිම දැයි තමුන්ගේ නම'' දොස්තර ඇසුවා.... මගෙ නම ''ජෝජ් බුශ් '' පොර එක වර කිව්වා..... ''කව්දැයි එහෙම කිව්වෙ'' දොස්තර ඇසුවා.... ''දෙවියන් කතරගම '' මට ඒ බව කිව්වා..... අල්ලපු ඇඳෙ බුවා හට මේ බව ඇසුනේ.... මල පැන ඔහුත් දුවගෙන එතැනට එන්නේ..... ''බොරු බොරු සර් '' ඔය මිනිහා දොඩවන්නේ..... ''මම නෑ කිසි දිනෙක එලෙසට පවසන්නේ ''.... ...කවි පද සන්කල්පනාව අමිල මදුශාන් (අමිල මල්ලී ) ගෙන්....

No comments:

Post a Comment