බනිස් දැක්කම තමයි මයිනට
වෙන්නෙ බඩගිනි නංගීලා
දන්න හින්දයි බොලව් කොල්ලනි
යන්නෙ රෙදි බාගෙට ලිහා
පෙනෙන නොපෙනෙන බනිස් ගෙඩිවල
සුවඳ වැඩියෙන් එන නිසා
තටු ගසාලා මයිනො ඉගිලෙති
බනිස් කෑමට රුසි නිසා....
කන්න දෙන්නැති මල්ලෙ බනිසක්
වල්ලෙ මයිනට පෙන්නලා....
මල්ලෙ බනිසට වල්ලෙ මයිනා
කොටනකොට යති ඔරවලා....
දෙන්න බැයිනම් කන්න මයිනට
මොකට යනවද පෙන්නලා...
කොල්ලො අපිනම් කියයි ඕකට
ඉල්ලගෙන කනවා කියා....
No comments:
Post a Comment