Tuesday, December 2, 2014
සිරිපාලයියගේ පොඩි එකා
සිරිපාලයියගේ පොඩි එකා මාර ඈට්ටරයලු..ලෝක අන්ඩයාලු..සිරිපාලයියා රිලෑක්ස් එකේ ඉන්න ටයිම් එකේ බුවා හිතුවලු පොඩි එකා එක්ක චෑට් එකක් දාල මුව පොඩ්ඩක් බයිට් කරන්න..
සිරිපාලයියා : පොඩි එකෝ මෙහෙ වරෙන්..
පොඩි එකා : ම්ම්ම් ඈයි තාත්තේ..
සිරිපාලයියා : ම්ම්ම් මට කියපන් උබ වෑඩියෙම්ම ආදරේ මටද? අම්මටද??
පොඩි එකා : ම්ම් දෙන්නටම ආදරෙයි
සිරිපාලයියා : මම අහන්නේ දෙන්නගෙන් වෑඩියෙම්ම කාටද?
පොඩි එකා : ඒත් ඉතින් දෙන්නටම..
සිරිපාලයියා : ම්ම්ම් හරි මම ඈමරිකාවේ ගිහින් උබලගේ අම්මා එංගලන්තේ ගියොත් උබ යන්නේ කාත් එක්ක කොහාටද?
පොඩි එකා : ම්ම්ම් මම යන්නේ අම්මා එක්ක එංගලන්තේ...
සිරිපාලයියා : ආ ඒකනේ... ඒකෙන් කියන්නේ උබ වෑඩියෙන් ආදරේ අම්මට ඒකනේ අම්මා එක්ක එංගලන්තේ යන්නේ
පොඩි එකා : නෑ එහෙම නෑ.ඈමරිකාවට වඩා එංගලන්තේ ලස්සනයි ඒකයි
සිරිපාලයියා : හරි එහෙනම් මම එංගලන්තේ ගිහින් උබලගේ අම්මා ඈමරිකා ගියොත් උබ කාත් එක්ක කොහාටද යන්නේ ?
පොඩි එකා : මම යන්නේ එහෙනම් ඈමරිකාවට
සිරිපාලයියා : ඒකනේ කියන්නේ උබ මට බොරු කිව්වට උබ වෑඩියෙන් ආදරේ අම්මට ඒකනේ ඒ ගෑනි යන හතර කොනේම උබ එල්ලිලා යන්නේ
පොඩි එකා : එහම එකක් නෑ යකෝ එක පාරක් අම්ම එක්ක එංගලන්තේ ගියාට පස්සේ මොන රෙද්දට ආපහු එංගලන්තේ යනවද ඈමරිකා යන්නේ නෑතුව.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment