Friday, December 5, 2014
ඩොකා
මචංලා, අපේ ගමේ ඩොකෙක් ඉන්නවා හොදට සල්ලි තියන මිනිහට තැඹිලි වත්තක් තියනවා..... වත්තෙමයි ගේ තියෙන්නෙත් ගෙදර ඉදනුත් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවා,
ඉතිං දවසක් අපේ ගමේ ඩයල් එකක් මේ ඩොකාගෙ වත්තෙන් හොරෙන් තැඹිලි කඩලා මිනිහා කොහොම හරි සතියක් විතර සීන් එක කරල තියනවා.
කොහොම හරි දවසක් තැඹිලි කඩපු එකාට උණක් හැදිලා ඩොකා ගාවට බෙහෙත් ගන්න ගියාලු, ඩොකාත් ඉතිං බොහොම සුහදව කතා කරලා හිනාවෙලා අර පොරව හොදට චෙක් කරලා බෙහෙත් තුන්ඩුවක් දුන්නලු, ඒකෙ තිබ්බෙ මෙහෙමලු,
කහපාට පෙත්ත උදේට බොන්න, (pa)කේ වැඩ කරන්ඩ එපා
සුදුපාට පෙත්ත දවල්, රෑ කෑමට පසු ගන්න, (hu)කන වැඩ කරන්ඩ එපා.....
අනුංගෙ වතුවලින් හොරෙන් තැඹිලි කඩන්න එපා....
දවස් දෙකක් ඇතුලත අඩු උනේ නැතිනම් නැවත බෙහෙත් ගන්ඩ පැමිණෙන්න. කියලා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment