Tuesday, December 2, 2014
ටියුබ් ලයිට්
ඔන්න එක කැලයක සිංහයා දවසක් සත්තු ඔක්කොටම එන්ට කියල කිව්වලු.
''තොපි ඕන එකෙක් පුලුවන්නම් මාව හිනා ගස්සලා කැලේ මහා ඇමති පට්ටමක් ගනිල්ලා. හැබැයි බැරි උනොත්. එල්ලනවා වගේම කාටවත් බැරි උනොත් ඔක්කොම එල්ලනවා'' කිව්වලු .
දැන් ඉස්සර වෙලාම වඳුරා ඇවිත්, නැට්ට උඩ දාලා පස්ස වනලා, විරිත්තව්වලු. මුව එල්ලපිය කිව්වලු .. ඊට පස්සේ නරියා ආවලු. මු ආපු වෙලේ ඉදන් සිංහයාට හු..... කියනවලු. සත්තු ඔක්කොම හිනා වෙනවලු. සිංහයා ට ගානක් නැහැලු. මුවත් එල්ලපිය කිව්වලු
හරි වැඩේ.. දෙන්නෙක් මලා.. සිංහයා දැන් ඊ ලග, කිව්වලු
එහෙම කියපු ගමන් සිංහයා හිනා වෙන්ට පටන් ගත්තලු. බිම පෙරලි පෙරලි.
ඉබ්බා දුවගෙන ඇවිත් ඇහුවලු ඇයි රජ තුමනි කියල.
සිංහයා කියනවලු..
නැ බං .. අර වදුරයි නරියයි කරපු විහිලු මාර හිනා යනවා කිව්වලු..
මං අදුරන ගොඩක් කෙල්ලොත් ඔහොම තමා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment