ඉතිං ගමක කට්ටඩියෙක් මෙහෙම යකෙක් බැද ගත්තා එහෙම කරල උගෙන් දැන් වැඩ ගන්නවා ආයේ මොනවද ඉතින් කුබුරු කොටනවා,දර පළනවා,උයනවා පිමනවා ඔක්කොම වැඩ යකා කරනවා හැබැයි මොන වැඩේ දුන්නත් මූ ඉක්මනින් ඒක කරල වැඩක් දෙන්න කියල ඇවිත් ඉල්ලනවා කට්ටඩියට මල වදේ මේක මිනිහා දවසක් හොද උපායක් යෙදුවා මේකට ගෙන්නුවා ගෑණු දෙන්නෙක් එක්කෙනෙක් ගැබිණි කාන්තාවක් අනිත් කෙනා
තරුණ කෙනෙක් දැන් කට්ටඩිය අර දෙන්නව යකාට පෙන්නුව “බලපන් අර බඩ මහත කෙනා ඒ බඩ මහත් වෙලා තියෙන්නේ එයාට හුලන් ගහල උබට තියෙන්නේ මේ අනිත් කෙනාටත් ඒ විදිහට හුලන් ගහල බඩ පුරවන්න“මෙහෙම කියල යකාගේ අතට කුල්ලක් දුන්නා දීලා අර කාන්තාවත් එක්ක කාමරේකට යැව්වා.
දැන් ඉතින් යකා පඩදාගෙන අර කුල්ලෙන් හුලන් ගහනවා අර ගෑණිගේ බඩ ලොකු කරන්න ගෑණිත් නිදාගෙන ඉන්නවා උඩුබැලි අතට,එදා දවසම හුලන් ගැහුවත් පිරුනේ නෑ ඊලග දවසෙත් එහෙමයි තුන්වෙනි දවසේ යකාට හිතුනා මොකද මේ හුලන් පිරෙන්නේ නැත්තේ කියල බලන්න යකා ගෑණිගේ රෙද්ද උස්සල බැළුවා ගෑණිගේ හුxxxx සිදුර දැකපු යකා රෙද්ද පල්ලෙහාට දාලා කුල්ල පැත්තකට විසිකරල කට්ටඩියා ලගට ගිහින් මෙහෙම කිව්වා.
“අරකට හුලං ගහන්න මට බෑ ඒකේ ලොකු පැච් එකක් තියනවා ගහන හුලන් ඔක්කොම ලීක් වෙනවා“
No comments:
Post a Comment