දවසක් පොරක් ගියාලු කඩේකට. ගිහින් ප්ලේන් ටී එකක් ගෙන්න කිව්වලු. ඔන්න දැන් වේටර් මල්ලි ප්ලේන් ටී එක ගෙනත් ටිබ්බලු.
පොර : ඕයි මොනවද මිනිහෝ ජරා වැඩ කරන්නේ තමුසෙගෙ ඔය තුවාලේ තිබ්බ ඇගිල්ල ප්ලේන් ටී එක ඇතුලේ ගෙන ආවේ . තමුසේ ලා ඔහොමද වැඩ කරන්නේ.
වේටර් : අනේ සමාවෙන්න මහත්තයෝ දොස්තර මහත්තය කිව්වා. තුවාලේ හොද වෙන්නනම් තුවාලේ හැමතිස්සෙම හොද රස්නේ තියෙන තැනක තියන්න කියලා. එකයි ප්ලේන් ටී එක ඇතුලේ දාගෙන අවේ .
පොර : තුවාලෙට රස්නේ ඕනේ නම් ඕක උබේ පු* ගහගනින් බුරුවා.
වේටර් : අනේ මහත්තයෝ කලින් එහෙම තමයි හිටියේ මහත්තයාගේ ප්ලේන් ටී එක ගෙන්න තමයි ඇගිල්ල එලියට ගත්තේ..
No comments:
Post a Comment