Friday, December 5, 2014

ප්‍රේමයේ පල

එක මනුස්සයෙක් හිටියා ඒ මනුස්සයා කලේ කුකුල් ෆාම් 1ක් ඒ උනාට එයා ඒ කුකුල්ලු කූඩු කරලා ඇති කරේ නෑ එයාගෙ වත්තේ නිදහසේ ඇති කලේ.කුකුල්ලුත් නිදහසේ හොදට ලොකු මහත් වුනා.මේ මනුස්සයාගෙ ගෙදරට එහා පැත්තේ ගෙදරට අලුත් ජෝඩුවක් ආපු දවසේ ඉදන් කුකුල්ලු 1කා දෙන්නා මැරෙන්න ගත්තා මිනිහාට මේක මාර ප්‍රශ්නයක් උනත් උත්තර‍යක් හොයාගන්න බැරුව හිටියේ මිනිහා මේකට මොකක් හරි උත්තර‍යක් හොයාගන්න ඔනේ කියලා හිතලා මිනිහා හැම වැඩක්ම නවත්තලා තමන්ගේ කුකුල්ලු දිහා බලන් ඉන්න ගත්තා ඔහොම ඉන්නකොට මිනිහා දැක්කා එහා වත්තේ ඉදන් මොකක්ද එනවා.ඒක වැටුන ගමන්ම කුකුල්ලු ටික ඒක වටකරගෙන කොට කොට කනවා.මිනිහා ලගට ගිහින් බැලුවා මොකක්ද කියලා බලනකොට ඒක රබර් කොපුවක්.මිනිහට හොදටම තරහා ගිහින් මිනිහා ගියා එහා ගෙදරට යන කොටත් ඒ ගෙදර ඉන්න කෙල්ල මොකක්ද කියනවා ඇහෙනවා මිනිහා හොදට ඒක අහන් හිටියා.කෙල්ල කියනවා තමන්ගේ කොල්ලට ""ඒයි අද අපි අපේ ප්‍රේමයේ උපරිම පල නෙලමු කියලා""
මේක අහන් ඉදපු ෆාම් අයිති මිනිහට හොදටම මල පැනලා කියනවා හයියෙන් කෑගහලා මෙහෙම
""උබලා ප්‍රේමයේ පල නෙලුවට කමක් නෑ ලෙල්ල මගේ වත්තට දාන්නෙ නැතුව""

No comments:

Post a Comment