Tuesday, September 1, 2015

+++++++මිදුමේ ආ දුෂකයා +++++++ හතරවන කොටස 04

ටානියා සමග දයාවතිගේ නිවාස වෙත ගිය හෝම්ස් දයාවතී සමග කතාකරන්න විය .... මේ සිද්දිය වෙනකොට ඔබ තුමිය කොහෙද හිටියේ ... හෝම්ස් ඇසිය . මම හිටියේ tv බලනගමන් “මේ ආදරයයි “ බැලුවේ රාමන් ලස්සනයි අනා .. දයාවතී පවසන්න විය . හා හා අපිට රමන් බල්ලගෙන් වැඩක් නැහැ තරහා නැතුව වතුර එකක් දෙන්න පුලුවන්ද හෝම්ස් බගැපත්ව ඉල්ලා සිටියේය ,, ගෙදර ගිහින් වතුර බොමු ටානියා කියන්න විය ඔරවා ටානියා දෙස බැලු හෝම්ස් දයාවතී වතුර ගෙනඒමට ගිය විගස ගේ පරික්ෂ කරන්න විය . වතුර එක ගෙනා පසු එයද බි අවසානයේ ටානියා සහ හෝම්ස් පිටවගියේය . මේ අතර ටානියා වමනය දාන්න විය . 
හෝම්ස් වොට්සන් සමග කතාවට වැටෙන්න විය . වොටා උබ කියහන් කවුද මේක කරේ . මමනම් කියන්නේ ඕක ටානියාගේ පෙම්වතාගේ වැඩක් .... උබ කොහොමද එහෙම කියන්නේ හෝම්ස් ඇසුවේය . නැහැ මේකනේ සින් එක උන් දෙන්නා හුකලා මෙකි බදවෙලා වෙන්න ඕනේ ඒක වහගන්න මෙකි දුසන සින් එකක් ඇදලා ඇරගෙන ... 
නැහැ බන් . උ ඇවිල්ලා ඔචර දෙයක් කරලා ගියානම් මෙකි පොලිසි යන්න කලින් කියනවා මොකද අරුව පොලිසියෙන් අල්ලන් යන්න ඉඩ තියන නිසා . උ නෙවෙයි මේක කරේ . 
මේ අතරතුර ගණ මීදුමක් අවටින් ඇදෙන්න විය ......... හෝම්ස් එදා වගේම මිදුම එනවා මොකද කරන්නේ . බයවෙන්න එපා අද ඔය කියන දුසකයා එනවානම් උ අපි මෙහෙ ඉන්න බව දන්නේ නැහැ ඕකා අද නාවොත් ඒ කියන්නේ අපි මෙහෙ ඉන්නේ කියලා උ දන්නවා කියන එක ..... 
අපි බලන් ඉමු .... නිකන් ඉන්න එකේ ඔය බීඩියක් පත්තුකරපන් වොටා . බිඩි ඉවරයිනේ 
මම දවාලේ ඉතුරු අන්තිම එක ගැහුවානේ . වොස්ටන් පැවසිය . දැන් හුකනවානේ මේ මිදුමේ කොහොමද කඩේ යන්නේ හෝම්ස් කියා සිටිය . හරියන්නේ නැහැ අපියමු කඩේ . 
ඇයි හෝම්ස් තනියම ගිහින් ගෙනෙන්කෝ ... වොට්සන් කියා සිටියේය . හුත්තෝ තනියම යන්න හිතේ හයිය තියෙනවානම් තෝ වගේ පාන්කඩ කැරියෙක්ට කතාකරනවද හුත්තෝ හෝම්ස් බැනවදුනේය ....... ඔවුන් කඩය වෙත ගොස් පොඩි බිඩි 3ක් මිලටගත්තේය ඔවුන් නැවත එන විට හෝම්ස් එකවරම නතරවිය .... 
මොකෝ හෝම්ස් නතරවුණේ වොටා ඇසුවේය ..... සද්ද කරන්න එපා හුත්තෝ උබට ඇහෙනවද දර කෝටු කැඩුන සද්දයක් ... ඔව් මටත් ඇහුනා එත් මම හිතුවා උබට පදයක් ගියා කියලා හෝම්ස් වොට්සන් කියා සිනාසෙන්න විය ..... 
වරෙන් දුවලා යමන් හෝම්ස් දිවගියේ ටානියාගේ නිවසේ වැට අයිනටය .... වැට ගාවට ගිය ඔහු දුටුවේ වැටේ පොලු ඈත්වී තිබෙනු ඔහු දුටුවේය ..... එතන ටික වෙලාවක් ගැවසුණු ඔහු ඔහුගේ සාක්කුවට අත දමාගනිමින් නිවාස වෙත් පිවිසුණේය ..... 
අපි හෙට ගෙදරයමු වොට්සන් .......... හෝම්ස් කියා සිටියේය .....
වැඩේ ඉවර නැහැනේ බන් හෝම්ස් සල්ලි ගන්න විදියකුත් නැහැනේ . වැඩේ ඉවර නොකර 
අවුලක් නැහැ හෝම්ස් කිවේය ... යමන් ගෙදර මේ හුත්ත වැඩක් නැහැ . ඕකි පැටියෙක් ගැහුවොත් ගෙදර ඉන්න අපිවයි අහුවෙන්නේ අපි යමු . එහෙනම් අවුලක් නැහැ උබ පලයන් මම ඉන්නම් වොට්සන් කියා සිටියේය .... අනේ මේ හුකන්නේ නැතුව වර කැරියා හෝම්ස් කියා සිටියේය .....
මතු සම්බන්දයි .............................. (අවසන් කොටසින් හමුවෙමු )

No comments:

Post a Comment