Monday, December 22, 2014

මේකේ පැච් එකක් මට හුලන් ගහන්න බෑ

මචංස්ලා අහල ඇතිනේ ඉස්සර කාලේ කට්ටඩි මහත්තුරු යක්කු බැදගෙන උන්ගෙන් වැඩ ගත්තා කියල.ඉතිං මේ යකෙක් බැදගත්තම හරිම කචල් මොකද යකාට හැම වෙලාවෙම වැඩක් ඕන කරන්න ඒ වගේම ඌට දෙන ඕනම වැඩක් ඉක්මනින් කරනවා ඒකනේ ඔය පිරුළක් තියෙන්නේ“යකා බැද ගත්තා වගේ “කියල.
ඉතිං ගමක කට්ටඩියෙක් මෙහෙම යකෙක් බැද ගත්තා එහෙම කරල උගෙන් දැන් වැඩ ගන්නවා ආයේ මොනවද ඉතින් කුබුරු කොටනවා,දර පළනවා,උයනවා පිමනවා ඔක්කොම වැඩ යකා කරනවා හැබැයි මොන වැඩේ දුන්නත් මූ ඉක්මනින් ඒක කරල වැඩක් දෙන්න කියල ඇවිත් ඉල්ලනවා කට්ටඩියට මල වදේ මේක මිනිහා දවසක් හොද උපායක් යෙදුවා මේකට ගෙන්නුවා ගෑණු දෙන්නෙක් එක්කෙනෙක් ගැබිණි කාන්තාවක් අනිත් කෙනා

තරුණ කෙනෙක් දැන් කට්ටඩිය අර දෙන්නව යකාට පෙන්නුව “බලපන් අර බඩ මහත කෙනා ඒ බඩ මහත් වෙලා තියෙන්නේ එයාට හුලන් ගහල උබට තියෙන්නේ මේ අනිත් කෙනාටත් ඒ විදිහට හුලන් ගහල බඩ පුරවන්න“මෙහෙම කියල යකාගේ අතට කුල්ලක් දුන්නා දීලා අර කාන්තාවත් එක්ක කාමරේකට යැව්වා.
දැන් ඉතින් යකා පඩදාගෙන අර කුල්ලෙන් හුලන් ගහනවා අර ගෑණිගේ බඩ ලොකු කරන්න ගෑණිත් නිදාගෙන ඉන්නවා උඩුබැලි අතට,එදා දවසම හුලන් ගැහුවත් පිරුනේ නෑ ඊලග දවසෙත් එහෙමයි තුන්වෙනි දවසේ යකාට හිතුනා මොකද මේ හුලන් පිරෙන්නේ නැත්තේ කියල බලන්න යකා ගෑණිගේ රෙද්ද උස්සල බැළුවා ගෑණිගේ හුxxxx සිදුර දැකපු යකා රෙද්ද පල්ලෙහාට දාලා කුල්ල පැත්තකට විසිකරල කට්ටඩියා ලගට ගිහින් මෙහෙම කිව්වා.
“අරකට හුලං ගහන්න මට බෑ ඒකේ ලොකු පැච් එකක් තියනවා ගහන හුලන් ඔක්කොම ලීක් වෙනවා“

Friday, December 19, 2014

කරුමක්කාර කන්‍යා - ( මාවම කන්න ආපු එකී )

මන් මේක කොපි කරේ සෑම් ෆිශර් ගෙන්.දිග උනාට සුපිරි.. කොපි කරන්න ඕනෙනං කතෘ අයිතිය සුරැකලා කොපි කරගන්න කියලා කාරුණිකව ඉල්ලනවා.

එදා මහ මූසල දවසක්. මන් පස්සේ කියන්නං ඇයි මූසලා කියලා. මුළු දවසම වහැලා වහැලා උදේ පාන්දර නැගිටගන්න බැ හීතලේ මයිල් කෙලින් වෙලා. වෙලාව 6ට විතර ඇති. මයිල් ටික ශේප් එකේ පල්ලෙහාට දාගෙන කෙලින් උන අනික් ඒවත් ශේප් එකේ පල්ලෙහාට දාගෙන ගස් කෝලන් ටිකක් දිහා බලලා හිත සැහැල්ලු කරගන්න කියලා දොරත් ඇරගෙන එලියට බැස්සා. එයා නමින් කන්‍යා. එයාගේ ගෙදර තියෙන්නේ අපේ ගෙට හරියටම ඉස්සරහා. මන් එලියට ගිය ගමන්ම දැකපු ඒ සුන්දර දසුන නිසා තමා මගේ දවස මූසල උනේ. ඊරි යකා වගේ කොන්ඩෙ කඩාගෙන එක අතකින් නයිටිය අස්සට අත දාගෙන ෆුල් වෙර දාලා කස කස අනික් අතින් නාහේ ඇඟිල්ල ගහ ගහා කටේ දාගෙන රහ බලනවා. උඹලම කියහන් ඔය වගේ සීන් එකක් දැක්කම දවස මූසල වෙන්නේ නැද්ද කියලා. මන් මුකුත් දැක්කේ නැ වගේ අනික් පැත්ත හැරිලා දඩාස් ගාලා හයියෙන් දොර වහගෙන නානකාඹරේට ගිහින් දත් මදින්නත් කලින් ඇස් දෙක රින්සෝ දාලා හොදගත්තා. අර සීන් එක දැකල මගේ ඇස් දෙක එලියට පනින්න වගේ වේදනාවක් ඒ වෙලේ දැනුනේ. කොහොමහරි ඒකි දක්කෙ නැ මන් ඒකිව දැක්කා කියලා..

දැන් ඔහොම කිව්වට මන් ඒකිට ලයින් කියලා ගමේ නොදන්නා එකෙක් නැ. ඒකි ලස්සනයි. පොඩි කාලේ ඉඳන් ගම වටේම ගිහින් කැටේ පුරෝගෙන රෙවාගෙන තමා ඔය දැන් ටිකක් ගෙදරට වෙලා ඉන්නේ හොඳ නමක් හදාගන්න. කොච්චර බබා වෙන්න හැදුවත් ඒකිට ගමේ උන් දාපු " පෙට්ටි නැති කන්‍යා " කියන කාර්ඩ් එකනං මකන්න බැ. ඒකිගේ ඔය අමන වැඩ නිසාම තමා මගේ යාළුවො හිටං මට කිව්වේ " මේකි තමා මචං උඹව පතාගෙන ආපු එකී " කියලා. මම ඒක බොරු කියලා උන්ට ඔප්පු කරන්න ගියේත් නැ. මොකද මමත් කරලා තියෙන ගස් කාපිරි වැඩ වලට හරියන්නෙත් ඔය වගේ එහා කනෙන් රිංගලා මෙහා කනෙන් එලියට එන්න පුලුවන් එකියක්ව තමා කියලා මගේ යටි හිත නොකීවම නෙමේ. කොහොමහරි උදේ උන සීන් එක අමතක කරලා මන් ඉස්කෝලේ යන්නයි කියලා පාරට ගොඩ උනා. මන් ඒ කාලේ හිටියේ 11 වසරේ විභාගේ අත ළඟ. ඒකිත් මගේ වයසේ මගේ ඉස්කොලෙමයි. හැමදාම උදේ 7 බස් එකට දෙන්නම ගානට සෙට් වෙනවා. කතා නොකලට ඉඳලා හිටලා හීනාවක් දෙකක මාරු නොවුනාම නෙමේ. අද උදේ දැකපු ඒකිගේ හද්ද මූසල අයිටම් එක නිසා මට එදා ඒකිව දකින දකින වෙලාවට ගංජා ගහපු එකෙක්ට වගේ හිනා ගියා. ඒකිටත් මීටර් මන් ඒකි දිහා බලාගෙන හිනා වෙනවා කියල බස් එක ඇතුලේ. අපි දෙන්නම බහින්නේ ටවුමෙන්. මට බහින වෙලෙත් බක බක ගාලා හිනා. ඒකිත් ලාවට වගේ හිනා වෙනවා. ටවුමෙන් බැහැලා ටික දුරක් පයින් ගියාමයි ඉස්කෝලේ හම්බෙන්නේ. වෙනදා වගේම කොල්ලෝ සෙට් එකත් ටවුමෙන් සෙට් කරන් සුදු කොක්කු ටික වගේ ඉස්කෝලෙට යන්න ගියා අරකිව පාස් කරලා. ටිකක් දුර යද්දී. ස්.. ස්.. සද්දයක් ඇහුනා. මන් කොල්ලෙක් වෙන්නැති කියලා. " කවුද හු** ස් ස් ගාන්නේ.. ? කියල එකපාරටම හැරිලා බැලුවා. හුටා අල්ල උකයි ඒ කන්‍යා. මගේ මුවින් පිටවුන ලස්සන වචන ටික නිසා ඒකිගේ මූණ පුක වෙලා තිබ්බෙ. මන් ඇහුවා " ආ කන්‍යා.. මොකෝ සීන් එක ? " කියලා. ඒකි ගස්සලා ඒකිගේ යාළුවො ටිකත් එක්ක අපිවත් පාස් කරගෙන ඉස්සරහට ගියා. ඒකීම කතා කරලා ඒකිම ගස්සනවා. මයෙ හිතේ අර ලස්සන වචනේ නිසා වෙන්නැති එහෙම කරේ. ඉස්කෝලේ වෙලාවෙම මන් ඒකි එක්ක කතා කරන්න ෆුල් ට්‍රයි එකක් දුන්නා හරිගියේ නැ. ඒකි මන් එද්දිම පෑල දොරින් ඉගීල්ලිලා යනවා. එදා මං හවස කොහෙවත් අවලං ගමන් දාගත්තේ නැති නිසා ඒකි එක්කම ගෙදර එන්න ගෙවල් පාරේ බස් එකට සෙට් උනා. ඒකිත් බස් එකට නැගලා ඉස්සරහින් ඉඳගත්තා. මම ඊට පිටිපස්සේ එකේ ඉඳගත්තා.

ඒකි එකපාරටම පිටිපස්ස හැරිලා මගේ දිහා කන්න වගේ බලන් හිටියා. මන් ෆුල් හොල්මන් වෙලා ඒකිගේ කට දිහා බලන් හිටියා මොකක්ද එලියට එන මූසල වචනේ කියලා. ඒකතමා මේ..

කන්‍යා - මොකෝ උදේ බස් එකේ එද්දී මන් දිහා බල බල හිනා වෙවි හිටියේ ?

මන් - නිකන්.. උදේ පාන්දරම හිනා වෙලා වැඩ පටන් ගත්තම දවසම සුබයි නේ..

කන්‍යා - ( තං දෙකෙන්  නැ නැ කං දෙකෙන් ගිනි පුපුරු දදා ) ඒකට මන් දිහා බලන්නෙ මොකටද ඕයි.. කියනවා මොනා බල බලද හිනා වෙවි හිටියේ.. 

මන් දැනගත්තා තව ටිකක් වෙලා කතා කරොත් රන්පා පාර කන්න වෙනවා. ශේප් එකේ කැපෙන්න ඕනේ කියලා හිතලා ඒකිට පොඩ්ඩක් ඉන්න එලියට ගිහින් එන්නං කියලා බැහැලා ඊළඟ එකේ ගෙදර ආවා ඒකිව කට් කරලා. ගෙදර එද්දිත් ඒකි පෙන්න හිටියේ නැ ශේප් එකේ ඇතුලට ගිහින් දොර වහගත්තා. ගෙදර ආපු වෙලේ ඉඳන් මගේ හිත වද දුන්නේ මොකක්ද අර යස්සනීට කියන්නේ කියලා. ඕන එකක් කියලා. ඔක්කොම අමතක කරලා වෙනදා වගේම අනික් දවසෙත් උදේම ඇහැරියා. ඈනුං ඇර ඇර සුපුරුදු පරිදී දොර ඇරගෙන ගස් කෝලන් දිහා බලන්න එලියට ආවා. කරුමෙක මහත අදත් මල යස්සනී ඉන්නවා නයිටිය ගහගෙන පිළිකන්නේ මගේ මූණ දිහා කන්න වගේ බලාගෙන. මන් වට දෙකක් කැරකිලා ඔලුව කස කස මුකුත් දැක්කේ නැ වගේ ආයේ ඇතුලට ගියා.

දැන් අනිවා ඒකි හිතනවා ඇති හැමදාම ඔය වගේ ඒකි උදේට ඔතනට එනවා මන් හොරෙන් බලාගෙන ඉන්නවා කියලා. හොරෙන් බලනවා මදිවට එලියට අවිනුත් බලනවා ඇති කියලා. තව හිතනවා ඇති ඊයේ ඒකි කස කස උන්නු එකත් මන් දැකලා කියලා. ඒකි අනිවා හිතන්න ඇති ඊයේ මන් දවසම ඒකි දිහා බලාගෙන හිනා උනෙත් ඒක නිසා වෙන්නැති කියලා. එහෙම නොහිතෙන්න විදිහක් නැ මොකද ඒකි මට වඩා ලෝකෙ කාපු එකියක්. දැන් කොහොමද මන් ඒකිට මූණ දෙන්නේ ? කුප්ප කුපාඩි වැඩ දාහක් කරලත් බයක් නැතුව සමාජෙට මූණ දුන්නට මේ පාරනං මේකිගේ ගල් මූසල කමටද කොහෙද හිතට හෙන බයක් ලැජ්ජාවක් දැනෙනවා. මොනා කරන්නද ඉස්කෝලේ නොයා ඉන්නද. ගම රට දාලා යන්නද. තියෙන පුරුස ශක්තිය ඔක්කොම හිතට අරගෙන මුකුත් නොවුන ගානට වෙනද වගේම උදේ 7 බස් එකට ගියා. මන් හිතුවෙ උදේ පාන්දර මූනේ සපත්තු අඩියේ රටා ටික මූනේ ඇඳගෙන තමා ඉස්කෝලෙට යන්න වෙන්නෙ කියලා ඒත් උනේ වෙන දෙයක්. මාව දැකලා ඒකි ලේන්සුවෙක් කට වහගෙන හිනා වෙනවා බස් එක ඇතුලේ ඉඳන්. මන් මාන්දං වෙලා බලන් හිටියා ඒකි දිහා බස් එකට නගින්නෙත් නැතුව. ටිකකින් මාව යතා තත්වෙට ආවා. එතකොට බස් එක අද්දන්න හෝන් ගහනවා. මන් ක්ෂණික නැග්ගා. අරකි මන් දිහා හොරෙන් බල බල හිනා වෙනවා. මට මුකුත් හිතාගන්න බැ. පොතේ හැටියට ඒකි මට බනින්න ඕනේ. ඒත් මේකි හිනා වෙනවා. ඕක ගැන හිත හිත ටවුමටම ඇවිලා දන්නෙත් නැ. වෙනදා වගේම කොල්ලෝ ටිකත් එක්ක පයින්ම ඉස්කෝලෙට යන්න ගියා. අරකි ඒකිගේ යාළුවො ටිකත් එක්ක අපේ පස්සෙන්ම ඇවිල්ල අපිව ඉස්සරහ කරන් යන්න ගියා. අපිව පාස් කරන් ගියා විතරයි මේකි පිටිපස්ස හැරිලා " ආ සෝමේ.. මොකෝ පස් කන්නේ..? ගෙදර කෑම මදිවෙලාද ..? කියලා නොන්දියට කෑගහලා කියලා වන වන යන්න ගියා. මන් මගේ නම වෙනුවට සෝමේ කියලා කියන්නං..

ඒ ගෑනි ඒ කියපු කට කැඩිච්ච කතාවට මගේ යස්සායා ආවේස උනා. ටිකක් වෙලා මොකක්ද ඒ කිව්වේ කියලා හිතද්දී මතක් උනේ ඊයේ හවස උන් සීන් එක. වහ කන්න හිතුනා ඒ වෙලේ. අපේ වත්තේ රඹුටන් ගහක් තියෙනවා. මටත් අතක් පයක් තියන් ඉන්න බැරි කමට කෙක්කත් හෙන අමාරුවෙන් ඇදගෙන රඹුටන් කඩන්න කියලා ගහ ලඟට ඇවිල්ලා කෙක්ක ඉස්සුවා. ඒක මචං පත කෙක්කක්. එකෙක්ට තනියම බැලන්ස් කරගන්න බැ. කෙක්කෙ බරට මාව අනික් පැත්තට වැටුනා කෙක්කත් එක්කම. වැටුන ගමන් තුවාල වෙලාද කියලා බලන්නත් කලින් මන් බැලුවෙ වටේ පිටේ කව්රුහරි සීන් දැක්කද කියලා. මොක්කෙවත් හිටියේ නැ. මගේ අවාසනාවට ජනෙල්ලෙන් කන්‍යා ඒක දැකලා. වැටුන වෙලේ මන් වැටුනේ කට බිම ඇනෙන විදිහට. කටේ පස් එකයි. හිතාගනින්කෝ චාටරේ. ඒකනිසා තමා ඒකි අරහෙම කතාවක් කිව්වෙයි හිනා වෙවී ගියෙයි. හරිනේ ටොපිය ඒකි දිහා බල බල මුල්ම දවසේ මන් ආතල් ගත්තා. දැන් මේකි මගෙන් ආතල් ගන්නවා. මන් කිව්වා නේද උඹලට මේකි මට වඩා ලෝකේ කාපු එකියක් කියලා. කොහොමහරි එදා දවසම මන් ඒකිට හොරෙන් හැංගිලා හිටියේ ලැජ්ජාවට. මූසල තවත් දවසක් ඔහොම ගෙවුනා. ඒකිට හොරා ගෙදරටත් ලෑන්ඩ් කරා. ඒත් මතක් වෙන්නෙම මන් වැටුන සීන් එක..

මට කරගන්න දෙයක් නැ දැන්. චාටර් කොටියයි. ඒත් වෙලාවකට මට හිතුනා මේකිත් දැන් මගෙත් එක්ක ලාවට වගේ ෆිට් එකේ ඉන්න එකේ. ආයෙත් පරන ලයින් එකට බහින්න. මේ වගේ චාන්ස් එකක් ආයේ එන්නේ නැ නේ. අනිද්දා උදෙත් උදේ බස් එකට සෙට් උනා ඒකි එක්ක. මටත් ඒකිව ලයින් කරගන්න ඕන නිසා. ඒකිගෙන් ඇහුවා ගිහිල්ලා මුකුත් නොදන්න ගානට " මොකක්ද අර කියපු කතාවෙ තේරුම..? " කියලා. ඒකි මන් දිහා බලල හිනා වෙලා හොඳ හුස්මක් අරගෙන කියවන්න පටන් ගත්තා..

මන් හිතන්නේ මේක තමා කතාවෙ තියෙන අවාසනාවන්තම සීන් එක වෙන කොටස..

ඒකි - මොකෝ ඊයේ බිම දිගා වෙලා පස් අනුභව කලේ ? 

මන් - මනුස්සයෙක්ට කරදරයක් උනාම ඒක විහිලුවකට ගන්න එක හරිද 

ඒකි - එතකොට එදා මනුස්සයෙක්ගෙ මනුස්ස ක්‍රියාවකට දවසම හිනා වෙවි දඟලපු එක හරිද. නැ නේ. හරි දැන් දෙන්නටම දෙන්නා හිනා උනා දැන් ඇති. මට ගෙදරදීත් මේක මතක් වෙලා බඩ පැලෙන්න හිනා..

ඔතනින් එහාට මචං මට ඒකි සෙට් උනා වගේ තමා. මේකිගේ නම්බරේ මන් ගාව තිබ්බත් තිබ්බේ නැ වගේ එදා නම්බරෙත් ඉල්ලගෙන හෙන පැණි පාරක් දැම්මා. ඒවා ඔක්කොම වැඩ කරා. මෙච්චර කල් දිවි හිමියෙන් කැප කරපු මගේ ව්‍යායාමය සාර්ථක උනා වගේ හැගීමක් මට දැනුනේ. ඒත් මචන් ඔතනින් පස්සේ තමා මගේ ජීවිතේ වෙනස් වෙන්න ගත්තේ. හොඳ පැත්තට නෙමේ නරක පැත්තට. කතාවෙ මාතෘකාවට අනුව මේකි මාව කන්න පටන් ගත්තේ ඔය කතාබහෙන් පස්සේ තමා. අන්න ඒකයි මන් කිව්වෙ මේක තමා කතාවෙ තියෙන අවාසනාවන්තම සීන් එක කියලා.

අනික් දවසේ ඉඳන් ඒකිගේ ෆෝන් එකට මෙසේජ් කරල කරලා ඒකිගෙන් කැමැත්ත ඇහුවා. කැමැත්ත දුන්නා. කැමැත්ත අහන විදිහ දාන්න ඕනේ නැ නේ උඹලා දන්නවනේ. මන් රෑ තිස්සේ ඇහැරගෙන අර ගමේම සුන්දරී උන කෙල්ලව බබෙක් වගේ නැලෙව්වා. ආදරේදී කොල්ලෝ බොළඳයි මචං. කොල්ලෝ එක්ක කොටු පැනලා මාට්ටු උන, වැල බලලා මාට්ටු උන, හොර අත්සන් ගහලා මාට්ටු උන වට්ටි අම්මව මට පෙනුනෙ ගෙදරට සිරි කැන්දන සීදේවි කෙනෙක් වගේ. ඒකි මාව ඒ තරමට මෝල් කරලා තිබ්බෙ. රෑ එලි වෙනකම් එක එක විකාර කතා කරනවා. ඒකි කියන ඒවාට සමහර වෙලාවට ඔටෝ ලීක් උනා මයේ හිතේ. අනේ මන්දා මේවා කියන්න පුලුවන් ඒවද කියලා කමක් නැ දැන් කියලා ඉවරනේ. ඔහොම ඔහොම මන් බර තොගයක් ඒකිට රීලෝඩ් දාලා ඇති. අද ඒවා එකතු කරොත් මට කාර් එකක් ගන්න සල්ලි. දවසක් මට ඉන්නම බැරි තැන අලුතෙන් ආපු 18 + ෆිල්ම් එකක් බලන්න යන්න ඒකිව කැමති කරගත්තා. මට ඉතින් ලෝකෙම ලැබුනා වගෙ රෑට හීනෙන් බය වෙනවා ඕක මතක් වෙලා. ඇයි බන් ෆෝන් එකෙන් කියපුවට අරහෙම උනානං දෑසින් දැක්කම මක්කා වෙයිද කියලා කවුද දන්නේ.

අලුත් අත්දැකීමක් ලබන්නයි කියලා හිතාගෙන ඉරිදා දවසක ක්ලාස් එකක් කට කරලා දෙන්නම ගියා හෝල් එකේ ටිකට් කවුන්ටරේට ටිකට් ගන්න..

මන් - අයියේ අහවල් එක බලන්න දෙකක් දෙන්න. 

කන්‍යා - පිස්සුද මිනිහෝ.. බොක්ස් දෙකක් ගනින් 

ඒකි මට ආදරේට ඔහොම තමා කතා කරන්නේ වෙනදත්. මන් හොල්මන් උනා. කවුන්ටරේ එකා හිනා වෙනවා මගේ දිහා බලලා එතන නොන්ඩි ගොඩයි. මන් හිතුවා අදනං හරි තමා කියලා දෙන්නා එක්කම අහවල් එක බලන්න බොක්ස් එකට ගිහින් හරි බහි ගැහිලා ඉඳගත්තා..

මන් හිටියෙ වෙනම ලෝකෙක. ඒක මචං පිස්සු කොර ලෝකයක්. මෙතන කියන්න බැ කිරි සප්පයෝ ඉන්නවා. අරකි උඩ බලන් ඉන්නවා මම ඇස් දෙක වහගෙන කම්පනා කරනවා. එකපාරටම හෙනයක් ඔලුවට පාත් උනා වගේ මාව ගැස්සිලා ගියා ඒ මොකටවත් නෙමේ කන්‍යා මුරුක්කුවක් හපලා ඒකෙ සද්දේ. මන් ආයේ ඇස් දෙක වහගෙන සිහින ලෝකෙට ගියා. එකපාරටම කුඩ පාරක් ඔලුවට ආවා ඒත් එක්කම අහලා පුරුදු කටහඬකින් " ඒ අන්න පටන් ගත්තා " කියලා කියනවා ඇහුනා. එතකොටයි මීටර් උනේ කන්‍යා එක්ක බොක්ස් එකක තනි වෙලා නේද මේ ඉන්නෙ කියලා..

කන්‍යා දාගෙන මුරුක්කු හපනවා. මන් ටිකක් ඒකිට ලං උනා. ඒක දැකපු කන්‍යා මට කිව්වා " අනේ තිබහයි මෙයා.. මොනාහරි අරන් දීකෝ " කියලා. මන් බෝල්ට් වගේ ගිහින් බීම දෙකක් අරන් ආවා මෝල වැඩි කමට. ඒක බොන්න පැය බාගයක් විතර ගියා. මන් පලවෙනි වතාවට නිසා අතේ දුරින් හිටියෙ බයට. ආයේ මන් ටිකක් ලං උනා. ඒ වෙලේ මගේ ඇස් දෙක පියවිලා තිබ්බෙ. එකපාරටම ආයේ කුඩ පාරක් ආවා ඔලුවට. මන් ගැස්සිලා කන්‍යා දිහා බැලුවා ඒකි ආයේ කියනවා " අනේ වතුර ටිකක් අරන් එන්නකෝ.. හරි තිබහයි " කියල. ඒ පාරත් ගිහින් ක්ෂණික කූල් වතුර බෝතලයක් අරන් ආවා. ඒකත් ඒකි ලෙවකකා ඉන්ටවල් එක වෙනකන් බිව්වා. මන් හිතුවා ඉන්ටවල් එකේවත් මොකක්හරි කරන්න පුලුවන් වෙයි කියලා ආයේ ටිකක් ලං උනා. මේකි එකපාරටම නැගිටලා වොෂ් රූම් එකට යන්න ඕනේ කියලා ගියා ගියාමයි ආයේ ආවෙ ෆිල්ම් එක පටං අරන් විනාඩි දහයකුත් ගියාම. මට දැන් අම්බානෙට මල පැනලා. ඇයි බන් බොක්ස් එකට ඇවිල්ලා තාම අතින්වත් ඇල්ලුවෙ නැ.. ඒකි ආවා කොන්ඩෙ හද හද. දැන්වත් සීන් එකට එන්ටර් වෙන්න කියලා ඒකිගේ කරෙන් අතක් දැම්මා. ඒ පාර මේ යස්සනී කියනවා " ඊයේ රෙදි හෝදලා කොන්ද අප්සට්.. අල්ලන්න බැ රිදෙනවා " කියලා. මට තේරුනා මේකි එක්ක මේ සෙල්ලං දාන එක ලේසි නැ කියලා. වැඩේ අතැරලා දාලා ගෙනාපු මුරුක්කුව කකා ෆිල්ම් එක බැලුවා..

මට හිතාගන්න බැ මේකි මොන එහෙකටද මගේ සල්ලි කාලා බොක්ස් එකට බලෙන් යන්න ඕනේ කියලා සීන් එකත් මගෑරලා ශේප් උනේ කියලා. ඉන්නම බැරි තැන මන් ඇහුවා ඒකිගෙන් මූණටම..

මන් - මේ කරටවත් අත දාන්න දෙන්න බැරිනං මොකටද බොක්ස් ටිකට් ගත්තේ ?

ඒකි - අනේ බබා.. හෝල් එකේ සෝ ක්‍රවුඩ් නේ අනා.. මට ඔය මිනිස්සුන්ගේ එක එක ගඳවල් ඉවසන් ඉන්න බැ. අනික අපේ ගෙවල්වල කවුරුහරි දැක්කොත් එහෙම ඉවරයිනේ.. ඔයාට තේරෙනවා නේද.. අපි පස්සේ දවසක ආයේ යංකෝ 

මන් මලටත් එක්ක ඒකිව බස් එකේ දාලා ඒකිට පෙන්නම වීල් එකක ගෙදර ඇවිල්ලා ෆෝන් එකත් ඔෆ් කරලා ඇඳට ගියා. ගියා විතරයි කොහෙන්ද මන්දා වහලට ගල් එනවා ටෝන්.. ටෝන් ගාලා. මොකාද ගල් ගහන්නේ කියල බලන්න ඉස්සරහට ගියාම මල හෝන්තුව ඉන්නවා ගල් රොත්තක් අතේ තියාගෙන. මට අතින් කිව්වා ෆෝන් එක බලන්න කියලා. හෙන හයියෙන් දොරත් වහලා ෆෝන් එක බැලුවම හුකා පාපයා කන්‍යාගෙන් මෙසේජ් එක " අම්මලා නැන්දලගේ ගෙදර ගිහින්.. කවුරුවත් නැ.. එනවද මෙහෙ ? " කියලා. ආයේ මාව සඳ මෝල් වීගෙන එන හැගීමක් දැනුනා..
මන් ඒක දැකපු ක්ෂණික ගිහින් හොඳට අතුල්ලලා නාගත්තා. බැරි වෙලා හරි ගඳයි කිව්වොත් මොන දෙයියන්ට කියන්නද. නාගෙන පෆියුම් ටිකක් දාගෙන ඒකිගේ ගේ ඉස්සරහ ගියා. අලුත් සෙරප්පු කුට්ටකමක් තිබුනා දොර ගාව. මට එකපාරටම මැවිලා පෙනුනේ. මේකි එකෙක් එක්ක සෝෆා එකේ ඇලිලා ඉන්නවා. මන් ටිකක් කලබල වෙලා දොර ඇරගෙන ඇතුලට ගියා. දැක්කේ වෙන දෙයක්. ඒකිගේ යාලුවෙක් tv එක බල බල ඉන්නවා. යාලුවා එසේ මෙසේ එකියක් නෙමේ ගමටම මල් සප්ලයි කරන එකාගේ දුව. කන්‍යාගේ යාලුවොත් ඒකිටම හරියන උන්. මන් ඇතුලට ගිහින් ඒකිගෙන් ඇහුවා " කෝ අරයා " කියලා. ඒකි හිනාවක් දාලා " අන්න ඇතුලේ ඉන්නවා " කියලා කිව්වා. ඒකිගේත් මරු කඳ බන් කන්‍යාට හපන්. මන් කිසි බයක් නැතුව කන්‍යාගේ කාඹරෙට ගියා..

ඒ වෙලාවෙ දැකපු දෙයින් මචං මගේ මයිල් හිටං කෙලින් උනා. ඒකි හති දාගෙන ජොයින්ට් එකක් ඔතනවා. මන් ගල් ගැහිලා ඒකි දිහා බලාගෙන හිටියා. ඒකි මාව දැකලා මුකුත් නොදන්න හිනාවක් දැම්මා..

කන්‍යා - ආ සෝමේ.. මන් හිතුවෙ තරහටම එන්නේ නැති වෙයි කියලා. ඉඳගන්න..

මන් - ඉඳගන්න නෙමේ. මොකක්ද තමුසේ ඔය කරන්නේ ? මන් දැනන් හිටියෙ නැ තමුසේ චාටර් උනාට මේ වගේ හද්ද චාටර් කියලා.

කන්‍යා - අපෝ මොකක්ද බබා. ජොයින්ට් ආපු කාලේ වගේනෙ. යාලුවා තාත්තාගෙන් පැකට් එකක් උස්සලා මෙහෙ අරන් ඇවිල්ලා. ඔයාගේ සෙට් එකම මේවා කරනවනේ නේ ? ඔයත් නොකරන්න විදිහක් නැ නේ. ඔයාලා ඔක්කොම කරනවා ඉතින් අහිංසක කෙල්ලෝ වෙන අපිට මුකුත් නැ. එහෙන් මෙහෙන් පොඩ්ඩක් මේ වගේ අත්දැකීමක් ගත්තා කියලා මොකෝ වෙන්නේ අනේ පිස්සු කියවන්නේ නැතුව ඉන්න ?

මන් - ඒ උනාට..

අපේ සෙට් එක ජොයින්ට් කාපර්ලා උනාට මන් කවදාවත් ඕවා ගහලා තිබුනෙ නැ. අඩුම තරමේ සිගරට් එකක්වත් බීලා තිබුනෙ නැ. ඒත් බන් මට මේකිට සෙකන්ඩ් වෙන්න බැරි උනා. කොහොමද කවදාවත් ජොයින්ට් ගහලා නැ කිව්වම වෙන චාටරේ. මමත් පොර ගානට හා ඔතන් වරෙන්කො කියලා සාලෙට ගියා. මට හිතාගන්න බැරි උනා මේකි මොන ජාතියේ එකීයක්ද කියලා. ඒ උනාට මේ වගේ දෙයක් බය නැතුව හංගන්නේ නැතුව මගේ ඇස් දෙකටම පෙන්නුවා නිසා පොඩ්ඩක් ඒකි ගැන සැටිස් උනා. ඒත් යකෝ කෙල්ලෙක් ජොයින්ට් ගහනවා කියන්නේ ලේසි පහසු දෙයක්ද. ඕන පුකක් කියලා සාලෙට ගිහින් අරකිගේ යාලුවා එක්ක මුලින්ම ජොයින්ට් ගහපු විස්තරයි අරවයි මේවයි ඔක්කොම අහගත්තා. ටිකකින් අරකි එනවා බූන්දි බෑග් එකකුය් පත පන්දමකුයි උස්සන්. ඇවිල්ලා මට දික් කරා " ආ.. " කියලා. මගේ සිහිය විකල් වෙලා තිබ්බෙ පලවෙනි පාරට මේක ගහලා මක් වෙයිද කියලා. මේකිගේ ගෙදරට නොන්ඩි උනොත් තව කෙලියක්. දැන් කරන්න දෙයක් නැ. මට මේකි අතාරින්නත් බැ ලේසියෙන් තාම කිසිම ප්‍රයෝජනයක් ගත්තෙත් නැති නිසා. මැරෙන්න හරි කියලා පන්දම අරගෙන බොබ් මාලි වගේ පත්තු කරලා ෂොට් තුනක් වගේ එකදිගට ඇද්දා. අරුන් දෙන්නා කන්න වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා. ටිකකින් වහලේ ගැලවෙනවා වගේ දැනුනා. ආයෙත් බිත්ති ලං වෙනවා වගේ දැනුනා. ආයේ ටිකකින් ඇස් වහපු ගමන් යස්සනියෝ දෙන්නෙක්ව දැක්කා. උන්ගේ ඇස් හෙන රතුයි. මට එකපාරට කෑගැහුනා " බේරගනියෝ..." කියලා. ඒ කෑගහනවත් එක්කම ඒ යස්සනියෝන්ගෙන් එකෙක් ඇවිත් මගේ කටට පාන්කඩයක් එබුවා. තව එකෙක් ඇවිල්ලා කකුල් දෙක ගෙටගැහුවා. එතනින් එහාට මොකක් උනාද දන්නේ නැ. කොහොමහරි තව මල් පාරක් එකෙක් ඇවිල්ල පාන්කඩේ ගලෝලා කටේ තියලා බලෙන්ම පොවලා ආයේ පාන්කඩේ කටේ ඔබනව වගේ ලාවට මීටර් එතනින් එහාට මොකවත් නැ.

ආයේ මන් ඇහැරෙද්දි හිටියේ මගේ කාඹරේ ඇඳ උඩ. නැගිටගන්න බැ හෙනටම ඇඟට අමාරුයි. මට හීනයක් වගේ කන්‍යාගේ ගෙදර වෙච්ච සිද්දි ටික. අමාරුවෙන් ඇඳෙන් නැගිට්ටා. නැගිටලා බලද්දී සිප් එකත් සම්පූර්නෙන්ම ඇරලා. හුටා ජොකත් නැ. මන් ගිනි රත් උනා. අරකිගේ ගෙදරට යනකොට ඇඳන් හිටපු ජොකා දැන් නැති වෙන්නේ කොහොමද කියලා කොච්චර මතක් කරත් මතක් උනේ නැ. මුළු ගෙදරම හෙව්වා හම්බුනේ නැ. මට තිබ්බෙත් එක ජොකයි. එකපාරක් හෝදලා සතියක් හරි පිට ඇඳලා තව සතියක් කණපිට ඇඳලා තමා ගේම ගැහුවෙ. මන් තව ටිකක් මතක් කරා. කන්‍යලගේ ගෙදර ජොයින්ට් එක උරපු හැටි විතරයි මතක. මුල්ම ජොයින්ට් එකේ පවර් එකට මන් කලිසන් ගලෝගෙන නටලද ? නැත්තං උන්ටත් වැදිලා මටත් වැදිලා වෙනම සීන් එකක් වෙලාද ? එහෙමත් නැත්තං කන්‍යා බලෙන්ම මට ගංජා පොවාලා මගේ කන්‍යාභාවය නැති කරලද ? මට හිතාගන්න බැරි උනා. හැබැයි ඔයින් එකක් තමා වෙලා තියෙන්නේ මට ෂුවර්. කන්‍යට කෝල් එකක් ගන්න හිත දුන්නෙම නැ ලැජ්ජාවට බැරිම තැන ටිකකින් කෝල් එකක් අරගත්තා. මන් කතා කරන්නත් කලින් ඒකි කියවගෙන ගියා..

කන්‍යා - ආ බබා.. කොහොමද ෆන් එක. තැනක්යු සෝ මච් පැටියෝ. ඔයා තමා මෙච්චර කාලෙකට මගේ හිතට අල්ලපු එකම කොල්ලා. මගේ යාලුවත් කිව්වා ඔයා වගේ කෙනෙක් ලබන්න මන් පින් කරලා තියෙන්න ඕනේ කියලා.. 

මන් ෆෝන් එක කට් කළා. මට මංනං වගේ ඒකි කියපු ඒවාට. ඇයි යකෝ මන් ජොකා නැති වෙලා රත් වෙලා ඉන්නවා මේකි මගුලක් කියවනවා. මන් අහන්න ගත්තේ " කෝ මගේ ජොකා " කියලා. සික් මගේ කරුමෙටම හම්බුන එකියක්ම තමා මේ. මට ගන්ජත් පොවලා දැන් ජොකත් උස්සලා..

මන් ජෝකාගේ ආසාව අමතක කරලා පොඩ්ඩක් නිදාගන්න ඇඳට ගියා. ගියා විතරයි මෙන්න කන්‍යාගේ ගෙදරින් මහා රණ්ඩුවක් ඇහෙනවා. රණ්ඩුවක් නෙමේ කන්‍යාගේ තාත්තා ඒකිට කුණුහරපෙන් බනිනවා. මන් කලබල වෙලා එලියට ගියා බලන්න. ඩයල් එක මොකක්දෝ මන්දා සොපින් බෑග් එකක් අතට දාගෙන ඇඳුමක් උස්සන් කන්‍යට පෙන්න පෙන්න බනිනවා..

ක. තාත්තා - කියපන් බැ&% කාග්ද මේක. තොට කොහෙන්ද මේක හම්බුනේ.. කියපන් තෝව පන පිටින් එල්ලන්න කලින්. තෝ අපි නැති වෙලාවෙ මොනාද මේ ගේ ඇතුලේ කරේ ? කියපන්..

මන් පුදුම වෙලා ටිකක් අරූගේ අතේ තිබ්බ දේට ඇහැ දැම්මා. හුටා ඒ මගේ ජොකා.  

මට මැවී මැවී පෙනුනා තව ටිකකින් මට වෙන්න යන දේ. මන් ජීවිතේ හෙනටම බය උන දවස තමා එදා. මන් මුකුත් දැක්කේ නැ වගේ ශේප් එකේ ගේ ඇතුලට ගිහින් දොර වහගෙන පිටිපස්සෙ දොරෙන් එලියට ගිහින් ගේ වටෙන් ඇවිල්ලා සීන් එක බැලුවා. ඒ වෙලේ ගෙදර කවුරුත් හිටියේ නැ. මෝඩ කන්‍යා වැලහින්න වගේ අඬනවා. ඒකිගේ තාත්තා එක අතකින් පොල්ලක් තියන් අනික් අතින් මගේ රත්තරන් ජොකත් අරන් කෑගහනව. ඔහොම පැය බාගයක් වගේ ඔය සීන් එක ගියා. මුළු ගෙමේම උන් එතන. දන්නවනේ ඉතින් වට්ටි අම්මලනේ ඉන්නේ වලියක් කොහෙද උන් එතන..

කන්‍යා එකපාරටම ඇඩිල්ල නැවැත්තුවා. මන් ඩිම් වෙලා බලන් හිටියේ මොකක් ඊළඟට වෙන්නේ කියලා. කන්‍යාගේ අත ටික ටික අපේ ගෙවල් පැත්තට කැරකෙනවා. අද හරි කාලා වරෙන්කො. ගමේ උන් ඒකිගේ අතත් එක්කම ගානට අපේ ගෙවල් පැත්තට ඔලුව කරකොනවා. මට උන් හිටි තැන් අමතක උනා. වත්ත පල්ලෙහායින් දිව්වා දිවිල්ලක් කොහේ යනවද කියලා දන්නෙත් නැ ඒත් දුවනවා. කොහොමහරි අන්තිමේ ගෙවල් ළඟ පාරකට සෙට් උනා. එහෙම්මම යාලුවෙක්ගේ ගෙදර ගියා. ඌට සීන් එක කිව්වේ නැ. ඒතරන් ලැජ්ජයි. කීය වෙනකන් මෙහෙ ඉන්නද මරාගෙන මැරෙන්න කියලා රෑ 9 ට විතර ගේ පැත්තට ලයින් උනා. පූසා වගේ ගෙවල් පාරෙ හිමීට ආවා. කන්‍යාගේ ගෙදරින් කිසි සද්දයක් නැ. මන් හිතුවෙ ගින්න නිවිලා කියලා. ඒ පැත්ත බලලා අපේ ගෙවල් පැත්ත බලද්දී දැක්ක දෙයින් මගේ හද සසල උනා. මගේ ඇඳුනුයි ඉස්කෝලේ පොත් බෑග් ඒකයි පොතුයි. ඔක්කොම එළියෙ. අසරණ ජොකත් රඹුටන් ගහෙ. ඔහොම වෙලා මදි මට කාලකන්නි මූසල යස්සනී එක්ක මගුල් කෑවට. මොනා කරන්නද ගෙදරට ගියා. දොර ඇරලා ඇතුල් උන ගමන්. තාත්තාගෙන් ගුටි පූජාවක් හම්බුනා. අදටත් කොන්ද අප්සට් ඒ පාරවල් වලට.

එදා ඉදන් අපේ ගෙදරින් මන් ගැන වැඩි හෙවිල්ලක් නැ. කොන් කරලා වගේ. ඉස්කෝලේ ඇරිලා එහෙම ගෙදර එද්දී. ගමේ ගෑනු බිමට කෙල ගහනවා. කොල්ලෝ මන් එද්දී " ආ සෝමේ.. කොහොමද කන්‍යාට " කියලා අහනවා. මට අසූහාරදාහට මල පනිනවා ඒ වෙලේට. ඒක නෙමේ මචං අවුල්ම දේ. එදා කන්‍යා එක්ක ගහපු ජොයින්ට් පාරෙ පවර් එකට මන් අදත් ජොයින්ට් ගහනවා. බොනවා. ටික දවසකින් කන්‍යාව රට යැව්වා. ඒකි එහෙ ගිහිනුත් ෂුවර් බඩු පොට් එකක් දාගෙන ඇති. ඕකිව හදන්න බැ. ඔන්න ඔහොමයි මචං මගේ කතාවෙ අවසානේ සිද්ද වෙන්නේ. එදා ඉදන් මන් අදටත් කෙල්ලෙක් දිහා හැරිලවත් බලන්නේ නැ. මට පේන්නෙම උන්ගේ මූනුවලින් කන්‍යාගෙ අවලං මූණ..

GNT නොහොත් ගෑනු නාන තොටුපල


ඉස්සර අපේ ගම්පලාතේ බොහොම අහිංසක තරුණයෙක් හිටියා.. අපි දැනට එයාට උකුක්ං කියමු.... මිනිහා අහින්සක උනාට හෙන වලත්තයා.. හැබැයි කාටවත් කරදරයක් නැහැ.... මිනිහගේ තිබ්බ එකම වැරැද්ද නාන ලිං අස්සේ... ගෑණු නාන තැන් අස්සේ... ලිං පැත්තේ කැරකෙන එක... හැබැයි කාටවත් කරදරයක් නැහැ උක්කුං ගෙන්... මිනිහා කවියට දස්සයා.... දවසක් මිනිහා ගෑණු නාන ලිඳක් කිට්ටුව තිබුන කුඹුක් ගහක් උඩ ඉඳගෙන ඉන්නකොට මිනිහට අපුරු කවි සිතිවිලි පහල උනා.... අපි මෙතන ඉඳලා ඒ ගැන කවියෙන් අහමු.....

ගහ මුදුනේ උස අත්තක වාඩි වෙලා..
මම හිටියා ගස් දෙබලක් මැදට වෙලා...
රුව ඇති ලඳුන් තිදෙනෙක් දෙස බැළුම් හෙලා..
දුවන මුවන් දැක කුමකට නෙළු පලා....

කමලයි කුසුමා සහ ඩිංගිරි රන් මැණිකා...
දිය නාගන්න ආවා ලිඳ ලඟ පොරකා...
වෙන්නට යන විනාසය ගැන නොම සලකා...
ගස් දෙබලට මුවා උනි මගේ ඇඟ මිරිකා...

විලිසංගයක් නැහැ නොවැ මුන් තිදෙනාගේ...
සිව් බිත්තයක් මැද දඟලන මෙරු වාගේ...
හැට්ටය ලිහා එල්ලා ඇති ඇණ බාගේ...
ඇදගත් තරම දිය රෙදි ඔසරිය වාගේ.....

කමලා දෙකට නැමුනා ගෙන බාල්දිය....
රෙද්ද ටිකක් පපු මැද්දෙන් ලිහිල් විය...
ගලනා වතුර සෝදා ගෙන පිරැණු කය...
ගහ උඩ සිටිය මගේ මයිනා කෙලින් විය...

සුමනා දැම්මා රෙදි ටික කළු ගල පල්ලේ...
රෙද්ද ගසා ගත්තා ගෙන තුම්මුල්ලේ...
උස්සා ගසන විට රෙදි ටික හැම කල්ලේ..
ගස්වල තියන වළු රන් තැඹිලිද හෙල්ලේ...

මැණිකා ගත්තා ඇඟ අපුලන ගල අතට..
රෙද්ද බුරුල් කෙරුවා කමලා මැදට...
අත යන අතට වැල ගෙඩි වැනෙනා කලට...
නොබලා ඉනු කෙලෙස මේ දෑ මක්කකට...

ගාලා සුවඳ සැවැන්දරා සබන් පෙන....
උලනා කලට කලවා මැද නැමීගෙන...
පෙනෙනා තිරුවානා කැට ගැන දැකීමෙන...
කිරි ගරුඬයෙන් කල දෙව් රුව මතක් වින...

කෙල්ලක් අනෙකාගෙ තනයක් මිරිකන්නී...
අල්ලා පනල්ලේ කිතියෙන් දඟලන්නී...
මොන මොනවදෝ හිමි හිමිහිට කොඳුරන්නී...
හිනා කටින් ඇයි සතුටින් හිනැහෙන්නි....

අල්ලාගෙන රෙද්ද එක අතකින් අත නෑර
උස්සා කකුල ලිං බැම්මේ තැබු වාර..
උස්සා බාල්දිය ගස්සා ගෙන නහර....
ගැසුවා තුන් හතර සැරයක් දිය පාර...

මයිනා සැනසුනා ගහ උඩ අත මත්තේ...
තුන් වැල අතර කොස් පොලොස්ද ගැට ඇත්තේ...
මේ හැම එකට දකිනට පිංකර ඇත්තේ...
ලැබුවා නොනිම් සුව ගස් දෙබලක් මත්තේ...

සුමනා අපුලන කලට රෙදි පෙරලා ගලක...
රන් මැණිකා අතුල්ලනවා පිට බිත්තියක....
බාගෙට පැහුනු දෙල් ගෙඩි වැටෙනා ලෙසක...
දැනුනා හිතට දෙල් රස, ඇති බව නොසැක...

කෙල්ලන් තුන් දෙනා තරඟෙට නාන්නේ.....
කොයි දෙස බලා ඉන්නට හිත නැහැ දෙන්නේ...
ඇඟටම ඇළුනු දිය රෙදි හැඩ පෙනෙන්නේ....
මේ දෙස බලා හිත කොහොමද සනසන්නේ....

ගත්තා බාල්දියඇය ඉහලට ඔසවා....
හැළුවා ජල කඳක් යන්නට ඇඟ නලවා...
වතුරේ සැරට ගන්නට බැහැ තව දිරවා...
වැටුනා රෙද්ද පය පාමුල ඇඟ සොලවා...

ක්රස්.. කරාස්... දෝබොස්.....චපාස්ස්ස්ස්ස්ස්ස්ස්......

කෙල්ලන් නාන තොට ලඟ හොල්මන් මොක්කුං...
දුර සිට බලා සැනසුනු හැටි දැක කුක්කුං...
තොට හොඳ වැඩේ ගස් උඩ නැග කර දස්කං...
වෙදරාලට කියලා පත්තුව බැඳගං උක්කුං..

ගහ උඩ අත්ත කඩාගෙන වැටුනු උක්කුංට........නනා හිටපු කෙල්ලෙක් එහෙම කිව්වලු....

මන් ලියපු එකක් නෙවේ මචන්ලා වෙබ් සයිට් එකකින් ගත්තෙ

වදුරු පැටියා

ඔන්න එකමත් එක ගමක මුදලාලි කෙනෙක් එයාගේ කඩේ හුරතලේට වදුරු පැටියෙක් ඇති කරනවලු..............
ඉතින් ඔය කියන කඩේට හැමදාම එන ලෝයර් කෙනෙක් ඉන්නවලු... මෑන් මේ වදුරව පොඩ්ඩක් මීටර් කරල බලද්දි වදුරා උගෙ ඇගිලි දෙකකින් නහය මිරිකනවලු ලෝයර්ට පේන්න... ඉතින් ලෝයර් කාරයා මුදලාලිගෙන් මේකෙ තේරුම ඇහුවම මුදලාලි කිව්වලු "ඔය වදුරා සර්ට කියන්නෙ "අම්මට හු**ගන්න" කියලනෙ" කියල කිව්වලු.
ඔන්න ඉතින් ලෝයර්කාරයට අම්බානක මල පැන්නලු, ඇයි යකෝ ලොවෙත් නැති වදුරෙක් ඔහොම කිව්වම ඉවසන්න පුලුවන්ද?
වදුරට වැඩක් දෙන්නම් කියලා අර තොප්පි කතාවත් මතක තියාගෙන ලෝයර්කාරයා පහුවදා කඩේට ගියා වම්බ‍ටු කරලකුයි හොද බ්ලේඩ් තල දෙකකුයි අරගෙන...
වදුරට එක බ්ලේඩ් එකක් දීලා අනික ලෝයර්කාරයා තියගත්තා, වම්බ‍ටු කරල අරන් අහවල් තැනින් තියාගත්තා.. ඉතින් වදුරට කොහෙන්ද වම්බ‍ටු... ඌ උගෙ අහවල් එක අතට ගත්තා වම්බ‍ටු කරල වෙනුවට.....
ලෝයර්කාරයා බ්ලේඩ් එක වම්බ‍ටු කරල උඩින් දකුණට ගෙනිච්චා..... අනේ අර අහින්සක වදුරා බ්ලේඩ් එක අහවල් එක උඩින් දකුණට ගෙනිච්චා...
ඇයි ඉතින් උන්ගෙ පුරුද්ද දැක්ක දැක්ක දේ කරන එකමනෙ
ලෝයර්කාරයා බ්ලේඩ් එක වම්බ‍ටු කරල උඩින් වමට ගෙනිච්චා..... අනේ අර වදුරා බ්ලේඩ් එක අහවල් එක උඩින් වමට ගෙනිච්චා...
ඔහොම දෙපැත්තට ගෙනිච්ච බ්ලේඩ් එකෙන් එකපාරටම ලෝයර්කාරයා වම්බ‍ටු කරල සරස් ගාලා කපලා දැම්මා.........
ඉතින් අර වදුරා මොකෝ කලේ...............
බ්ලේඩ් එක අහවල් එක ගාවටම ගෙනත් නතර කරලා උගෙ ඇගිලි දෙකකින් නහය මිරික ගත්තා........ :පී

110 වන උපන්දිනය

සියාතු සීයාගේ 110 වන උපන්දිනය අද යි... වසර 110 ක් ජීවත් වීම පිළිබඳව වාර්තා වැඩසටහනක් සෑදීම සඳහා සුරංග ඇතුළු මාධ්‍ය කණ්ඩායමක් සියාතුගේ නිවසට යයි... නැගිට ගැනීමට වාරු නැතිව සියාතු සීයා ආලින්දයේ පුටුවක වාඩි වී සිටී... ඉතිං සුරංග සීයාතු සීයා සමඟ interview එක පටන් ගනී,..

සුරංග : හොඳයි අපි අද ඇවිත් තියෙන්නේ සියාතු සීයාගේ නිවෙසට.. ඔව් අද ඔබ පුදුමයට පත් වේවි.. මොකද සියාතු සීයා... අද ඔහුගේ 110 වන උපන් දිනය සමරනවා.. ඉතිං අපි හිතනවා ඔබ කැමති ඇති කියලා... සියාතු සීයාගෙන් දැන ගන්න මේ තරම් කාලයක් ජීවත් වීමේ රහස මොකක්ද කියලා... සියාතු සීයේ අපිට කියන්නකෝ මොකක්ද මෙච්චර කල් ජීවත් වීමේ රහස කියලා....

සියාතු සීයා : මොකක්ද කොල්ලො උඹ මේ කොඳුරන්නේ.. හයියෙන් කියපන් මට කන් ඇහෙනවා හොරයිනේ....

සුරංග : (බෙරිහන් දෙමින්) සීයා මෙච්චර කාලයක් ජීවත් වීමේ රහස මොකක්ද??? අනිත් අයටත් දැන ගන්න කියන්නො....

සියාතු සීයා : ආහ්.. බොල.. ඒකද.. ඒක තමයි කොලුවො... මම මගේ ජීවිතේටම ඔය රහමෙර පාවිච්චි කොරලා නෑනේ... අනික මම කන්නේ.. එළවලු.. ඒ කාලේ අපි හොඳට මහන්සිවෙලා වැඩ කොළා.... ඒ හින්දා අපේ ඇඟේ හොඳට ශක්තිය පිහිටෙව්වා බොල මෙච්චර කාලයක් ජීවත් වෙන්න....

සුරංග : අන්න දැක්කද හිතවතුනි... මෙච්චර කාලයක් නිරෝගීව ජීවත් වීමේ රහස... සුරා සූදුවෙන් තොර වීම... ස්වභාවික වාසය කිරීම.. ව්‍යායාම... මේවා තමයි කෙනෙක්ගේ ආයු කාලය වැඩි කරන කරුණු... ඉතිං අපිත් අපේ ජීවිත මේ සියාතු සීයාගේ විදියට හැඩ ගසා ගන්න උත්සාහ කරන්න ඕනේ හිතවතුනි.... හොඳයි අපි අහලා බලමු සියාතු සීයාගෙන්, කවුද ඔහුගේ එදිනෙදා වැඩ කටයුතු වලට උදව් වෙන්නේ කියලා... මොකද සියතු සීයට වයස වැඩි හින්දා ඇවිද ගන්න අමාරුයිනේ.... (මහ හඬින්) හොඳයි සියාතු සීයා අපිට කියන්නකෝ කවුද ඔබගේ එදිනෙදා වැඩ වලට උදව් කරන්නේ කියලා....

සියාතු සීයා : මගේ දුකට සැපට හැම වැඩටම හිටියේ... මට මගෙ වැඩ ටික කොර ගන්න උදව් වෙන්නේ මගේ එක කුස උපන් මගේ රත්තරං අයියා තමයි....

සුරංග : (පුදුමයෙන්) මොනවා සීයේ.... සීයගේ අයියා තාමත් ජීවත් වෙනවද....

සියාතු සීයා : ඔව්.... දැන් මිනිහට 120 ක්... මිනිහා මම වගේ නෙමෙයිනේ... හරි කම්මැලියි.. ඒ දවස්වල ඉඳළම ගොඩක් කරන්නේ කාලා නිදාගන්න එක තමයි... අද මගේ උපන්දිනේ කියලා මම මේ කෙලීගෙ කනට කොරලා කියපු දේ ඇහිලා... අදත් ඔය පුස් සයිකොලෙත් පැදගෙන ගියේ තැබෑරුමට තමයි.... මොකද මිනිහා ඒ දවස් වල ඉඳලම හොඳ බේබද්දනේ.....

දියණියගේ රාත්‍රී යාඥාව......!

තුන් හැවිරිදි දැරිය හට පියා විසින් කතන්දරයක් කියා දීමෙන් පසුව දැරිය විසින්ද යාඥාවක් කියා නිදා ගැනීමට පුරුදුව සිටියාය. මෙසේ දින කිහිපයක් ගතවිය. එක් දිනක් රාත්‍රියේ දැරිය විසින් කී යාඥාවේ අවසානය අමුතු විදිහේ එකක් විය. එය මෙසේය. සර්වබලධාරිවු දෙවියන් වහන්ස, ඔබ මාගේ මව ආරක්ෂා කරදෙන සේක්වා...! මාගේ පියා ආරක්ෂා කරදෙන සේක්වා....! මාගේ ආච්චි ආරක්ෂා කරදෙන සේක්වා....! මාගේ සීයා ආරක්ෂා කරදෙන සේක්වා..... !

'ඇයි දුව, ඔයා දෙවියන්වහන්සේගෙන් සීයා ආරක්ෂා කරදෙන සේක්වා...කියලා කිව්වේ' කියලා පියා ඇසීය. එවිට දුව,අඩ සිහියෙන් මෙන් 'මම දන්නේ නැහැ තාත්තේ,.....මට එහෙම කියන්න ඕනෑ නිසා තමයි මම එහෙම කිව්වේ ' කියලා දැරිවිය කිව්වා.

පසු දින උදෑසන සීයා ස්වර්ගස්ථ වි සිටියේය. මෙම අමුතු සහසිද්ධියක් සිදුවීම පියාට වටහා ගැනීමට නොහැකි විය. දැරිය තුල යම් බලවේගයක් ක්‍රියා කරනු ඇතැයි සුළු සැකයක් පියා තුල ඵලදරන්නට විය. දැරිවිය දිනපතා යාඥාව ආරම්භ කරන මොහොත ආ විට ඉබේම පියාගේ ශරීරය දරදඬු වන්නාක් මෙන් දැනෙන්නට විය. කාලය මෙසේ ගෙවී ගොස් මාස කිහිපයකට පසුව නැවතත් දැරිවිය විසින් කල යාඥාවේ අවසානය අමුතු එකක් විය. එය මෙසේය.

සර්වබලධාරිවු දෙවියන් වහන්ස, ඔබ මාගේ මව ආරක්ෂා කර දෙන සේක්වා...! මාගේ පියා ආරක්ෂා කරදෙන සේක්වා....! මාගේ ආච්චි ආරක්ෂා කරන සේක්වා....!

මෙය ඇසූ සැනින් සලිතවූ පියා දැරිය නිසැකයෙන්ම දෙවියන් සමඟ කතා කිරීමේ බලයක් හෝ යම් කිසි අදිසි බලවේගයක මෙහෙයවීමක් ඇය තුල පවතිනවා ඇති යනුවෙන් ඔහු තුල බියක් ඇති විය.
අවාසනාවක මහත...! පසු දින දැරියගේ ආච්චිද ස්වර්ගස්ථ වී සිටියේය.

ආච්චිගේ අවසන් ගමනින් පසු තවත් බොහෝ කුතුහලයන්ගෙන් පිරි රාත්‍රීන් කිහිපයක් පසු විය. සැම රාත්‍රියකදීම පියාගේ කතන්දරය අවසානයේදී දැරියගේ යාඥාව දෙස ඉතා ඕනෑකමින් අසන්නට පියා පුරුදු වී සිටියේය. එම මොහොත ඔහු නිතරම බියෙන් සහ සැකයෙන් පසු කළේය. මෙසේ තවත් සති කිහිපයක් ගතවූ එක් රාත්‍රියකදී දැරිවිය විසින් නැවතත් මත් ගතියකින් මෙන් සුපුරුදු යාඥාව කියා අවසානයේදී මෙසේ කීවාය.

සර්වබලධාරිවු දෙවියන් වහන්ස, ඔබ මාගේ මව ආරක්ෂා කර දෙන සේක්වා...! මාගේ පියා ආරක්ෂා කරදෙන සේක්වා....!

තම දියණියගේ යාඥාව ඇසූ පියා මෙදා සැරේ නම් ප්‍රායෝගිකවම තිගැස්මකට ලක් විය.ඔහුට එදින රාත්‍රියේ විවිධ මායාවන්,ජායාවන් මෙන්ම මරණයේ විවිධ පැතිකඩයන් පෙනෙන්නට විය. නිදාගැනීමට ඔහු බියක් දැක්වීය. ඔහු එළිවෙන පාන්දර යාමයේ ලැහැස්තිවී වෙනදාට වඩා වේලාසනින් තම කාර් රථයෙන් කාර්යාලය බලා පිටත් විය. 

උදය වරුව අසහනයෙන් සහ බියෙන් කාර්යාලයේ එහා මෙහා යමින් පසුකල ඔහු තම අත් ඔරලෝසුවෙන් වේලාව බැලුවේය.දවල් 12 යි....අපහසුවෙන් මෙන් දිවා ආහාරය වැළඳු ඔහුගේ වද දෙන සිතට ක්ෂණිකවම යම් දෙයක් හසු විය. එනම් මධ්‍යම රාත්‍රී 12 පසුවෙන තුරු තම කාර්යාලයෙන් බැහැර නොවී සිටිමට ඔහු අදිටන් කර ගත්තේය. නිවසට යෑම තමන්ගේ මාරයා තමන් කරා කැන්දා ගැනීමක් බව ඔහුට වැටහුණි. ඊට වඩා ඔහුගේ ජිවිත ආරක්ෂාව තම කාර්යාලයේදී සම්පූර්ණයෙන්ම පවතින බව ඔහු තදින්ම විශ්වාස කළේය. ඔහු කොපි පානය කළේය. බැල්කනියට ගොස් දුම් වැටියක් ඉරුවේය. එම ක්‍රියාවන් නැවත නැවතත් සිදු කලේය. රූපවාහිනියේ නාලිකාවන් මාරු කරමින්ද නොසිතූ විරූ ලෙස නැගෙනා ශබ්දයන් දෙස ඉතා ඕනෑකමින් සවන් දෙමින්ද, ඒ දිසාවන් දෙස විපරමින් බලමින්ද, වාඩිවෙමින්,නැඟිටිමින්,වේලාව බලමින් හිස විකාර වුවෙකු මෙන් එම පැය කිහිපය ගත කළේය.

දැන් වේලාව මධ්‍යම රාත්‍රී දොළහය.ඔහු තවත් තත්පර 60 පසුවෙන තෙක් පසු විය.එම තත්පර 60 ඔහුට පැය 12 මෙන් දැනුනේය. එම කාලය පසුවූ පමණින් ඉඩෝරයට වැහි පොදක් ලැබුවා මෙන් දීර්ඝ සුසුමක් හෙලූ ඔහුගේ මුවඟ සිනහවක්ද සටහන් විය. ජයග්‍රාහි තරඟකරුවෙකු මෙන් ඔහුගේ සිත ප්‍රීතියෙන් ඉපිලී ගියේය. ඔහු තම වාහනයට ගොඩ වුනේය. ඔහුට නොදැනීම කාර් රථයේ වේගය උත්සන්න වන්නට විය. ඔහු සිටිනුයේ සිහිනයක් මැද මෙන් මෙන් ඔහුට වැටහුණි.අවසානයේදී ඔහු නිවස කරා පැමිණියේය.
ඔහුගේ පැමිණීම හඳුනා ගත් බිරිඳ පැමිණ ඔහු පිළිගත්තාය.

බිරිඳ: ඔයා කවමදාකවත් ඔහොම පරක්කුවෙලා නැහැ.ඇයි ඒ.....මොකක්ද ඔයාට වුනේ ...?

සැමියා: මට මොකක්ද වුනේ කියලා ඔයා මගෙන් අහන්න එපා....මම මගේ ජිවිතේ බොහොම භයානකම දවස අද දවසේ ගෙවාගත්තා......එච්ච‍රයි......

බිරිඳ: ඔයා කියන්නේ ඔයාට විතරක්ද අද දවස නරක් වුනේ....මටත් වුනේ එක අතකින් ඔයා කියනවා වගේ කිව්වොත් ......මම මගේ ජිවිතේ බොහොම භයානකම දවස අද ගෙව්වා.....අද උදේ අපේ කොම්පැනියේ බොස් රැස්වීමක් අතරේ ඇදගෙන වැටිලා එතනම මැරුණා......... !

සිංහයා & ගෝරිල්ලා


ඔන්න එක වැහි බර දවසක දඩාර සයිස් ගෝරිල්ලෙක් ගහක් උඩට වෙලා ඉන්නවලු....මූ හෙන වලත්ත ගෝරිල්ලෙක්ලු....ඩයල් එක ඉන්න ගහ යටින් පොඩි ඇළ පාරක් ගලා බහිනවලු....මූ උදේ පාන්දර ඉදිච්ච කොස් මෙවුවා එකක් බලලා මෝල කර වෙලා තමා ඉඳලා තියෙන්නේ....

ඔන්න ඔහොම ඉන්න කොට කැළේ රජා,ඒ කියන්නේ සිංහයා ඇළ පාරට ආවලු බෝඹු කෝට්ටකුත් කටේ ගහගෙන....

ගෝරිල්ලා දැක්කලු සිංහයාව...සිංහයා ඉතින් ලස්සනයිනේ...කොණ්ඩෙත් ෂිහාන්ගේ වාගෙනේ....ඔන්න ගෝරිල්ල සිංහයව දැකලා හිතුනලු මුට නම් අද ටීක් ටීක් වැඩක් කරන්න ඕනේ කියලා...එහෙම හිතලා සිංහයා වතුර බොන්න නැමිච්ච ගමන් මූ පැන්නලු සිංහයගේ ඇඟට...පැනලා බහ් ගාලා සිංහයාගේ සරම කඩලා වැඩේට සෙට් උනාලු....
ඒවා කොහෙද මේ සිංහයා එක්ක...ඌ ජිම් එහෙම යන එකෙක්....
සිංහයාත් පුක ගසලා දාලා "මොන හුත්..." කියාගෙන පැන්නලු ඇළට....

බලද්දි ගෝරිල්ලා ඉන්නවලු කබරයා වාගේ ඔරවගෙන....දැන් සිංහයාට නහුතෙට නැගලලු....ඇයි යකෝ කැලේ රජාටත් පාරේ බැහැලා යන්න නෑනේ, මෙවුවා කරන්න ගෝරිල්ලෝ එනවානේ....සිංහයා ගෝරිල්ලට රෙවෙන බැල්මට් එකක් දාලා, කැඩිච්ච සරම වලාපට ගහගෙන "ඔහේ හිටු වේ*ගේ ගෝරිල්ලා" කියලා පැන්නලු ගෝරිල්ලගෙ ඇඟට....එන පොට හොඳ නැති නිසා ගෝරිල්ලත් පාතට වැටිලා තිබ්බ ෂෝට උස්සගෙන දුවන්න ගත්තලු....සිංහයෝ එපෝ කියලා.

දැන් ගෝරිල්ලා ඉස්සරහින් දුවනව....උගේ පිටිපස්සෙන් සිංහයා ඌ දන්න කුණුහරප ඔක්කොම කිය කිය පන්නනවා....
ගෝරිල්ලගේ ෆෝ වීල් නැහැනේ....ටික ටික සිංහයා ගෝරිල්ලාට ළං වෙනවා....

මෙහෙම යද්දි ගෝරිල්ලා දකිනවා කැලේ මැද්දේ තියෙන දඩයක්කාරයෙක්ගේ පුංචි පැල්පතක්...

මූ ෆුල් ඩම් එක දාලා,නොස් දාගෙන පැල්පතේ ලෑලි දොරත් කඩාගෙන ඇතුලට දිව්වලු....

පැල්පත ඇතුලේ දඩයක්කාරයා ඉන්නවලු ලංකාදීපෙ බල බල....හිතපල්ලකෝ තට්ට තනියම මහා කැලයක් මැද්දේ පත්තරේ බල බල ඉන්නකොට වහල තිබ්බ දොරත් කඩාගෙන දඩ සයිස් ගෝරිල්ලෙක් උගේ අහවල් එකත් කෙලින් කරගෙන ළඟට දුවගෙන ආවාම තියෙන සැප....

ඉතින් මේ මොන හෙනයක්ද පාත් උනේ කියලා බය වෙච්ච පාරට කලිසමේ අරවා ගිය දඩයක්කාරයා පැල්පතේ පිටිපස්සේ දොරත් කඩාගෙන දිව්වලු....

සිංහයා එක්ක දුවලා බේරෙන්න බැහැ කියලා තේරිච්ච ගෝරිල්ලා දඩයක්කාරයාගේ ෂර්ට් එකකුයි කලිසමකුයි ඇඳගෙන ලංකාදීපෙත් අතට අරන් වාඩි උනාලු....මූ දැන් ගැහි ගැහී පත්තරේ බලනවලු....දැන් සිංහයා ගෝරිල්ලාව හොයාගෙන පැල්පත ළඟට ආවලු....

ඇවිත් ඩීසන්ට් පිට දෙපලු වෙච්ච දොරට තට්ටු කරලා පැල්පත ඇතුලට ඔලුව දාලා දඩයක්කාරයා වගේ හිටපු ගෝරිල්ලාගෙන් ඇහුවලු " මචං මේ හරියෙන් ගෝරිල්ලෙක් යනවා දැක්කද ???" කියලා....හොඳටම බය වෙලා හිටපු ගෝරිල්ලාට වචන ටැපලිලා පත්තරෙන් මූණ වහගෙනම ඌ ඇහුවලු 

" ආහ් මචං අර සිංහයෙක්ට පු* ඇරලා ගිය එකාද ??? " කියලා...

එක පාරටම සිංහයාගේ මූණ සුදුමැලි උණාලු....
ඊට පස්සේ සිංහයා අහනවලු " අම්මට සිරි...ඒක ඒ පොඩ්ඩට පත්තරේටත් ගිහින්ද ???" කියලා.

වයිපරේ

ඔන්න මචන්ලා දවසක් පොඩි පන්තියකට උගන්වන්න ආවලු අලුතෙන් ටීච කෙනෙක් .

ටීච:ආයුබෝවන් ලමයි.

ලමයි:ආයුබෝවන් ටීච

ටීච:අද මම ඔයාලට කියලා දෙන්නේ පුද්ගලයෙක් කරන ක්‍රියාව තුලින් එම පුද්ගලයා හොද පුද්ගලයෙක්ද, නරක පුද්ගලයෙක්ද කියලා ඔයාලා දැන ගන්නේ කොහොමද කියලයි.

හොදයි අපි පොඩි උදාහරණයක් ගමු.

මෙහෙම හිතන්න මම මිනිහෙක්ගේ පර්ස් එක හොරෙන් අරන් එකේ තියන සල්ලි වලින් ටිකක් අරගෙන, ගත්තේ නෑ වගේ ආපහු තිබ්බ තැනම තියනවා.හරිද..මට දැන් කියන්න සේතුපාල මම ඒ ක්‍රියාව අනුව හොද පුද්ගලයෙක්ද, නරක පුද්ගලයෙක්ද??

සේතුපාල:අම්මට හුඩු!!! හොද පුද්ගලයෙක්ද ,නරක පුද්ගලයෙක්ද කියලානම් කියන්න මම දන්නේ නෑ..හැබැයි මම එකක් කියන්නම් ටීච ඇවිල්ලා සුවර් එකට ඒ මිනිහගේ වයිපරේ ආයේ දෙකක් නෑ..

මෝල් කවි

තරමක් ගොහොරු මඩවලකින් පනින විට
මම දැක්කෙමිය ඉස්සුණ උඹෙ සාය යට
කට දිව ගියත් පැණි වරකා බෑයකට
ඇහැ රැවටුණේ මල් ඉහිරුණු ජංගියට

ඉන්පසු කීප දවසක් මඩ වගුර ලඟ
සිටියා දකින්නට මම උඹෙ කලවෙ රඟ
දුර එනකොටම නුඹ හල හල කඳුළු ගඟ
සෙවනැල්ලටත් තෙමුණා පොඩි එකා දඟ

උඹ ගැන හිත හිතා දවසට හත් පාරක්
වැදිලා ඇඳට ගැන්නා යටලී ගානක්
අම්මා කීය තොට හැදිලද මොන ගායක්
බලපිය ඇඟෙන් නෑ දැං තොගෙ තුංකාලක්

බැන්දා කොහොම හරි මතකද වලිකාලා
පළවෙනි දවසෙ හිටිහැටි දෙන්නම නාලා
මමනම් හිතුවෙ සද්දෙත් එයි පොහ් ගාලා
ලිඳකට මොටද ? තුන්කාලේ බට දාලා

හැදුණා එකා දෙන්නා නෑ වගේ වගක්
දැං ඉඳහිටයි නා ගන්නේ වතුර ටිකක්
වියලී වටේටම නෑ තෙතමනය බිඳක්
වාගෙයි යෝධ ඇල මැද කැපු වගා ලිඳක්



------------------------ ශාරා

Wednesday, December 10, 2014

කටුව වැඩ උතුරට යවනු

ඇම්ඩන්ට පහු ගිය කාලෙ(ඒ
කිව්වේ ලංකාවේ යුද්දෙ කාලේ) හරි වැඩක් උනා ඒ
දවස්වල
ලංකාවෙ යුද්දෙ තිබ්බනෙ ඇම්ඩගෙ යාලුවෝ,මිතරයො හැමෝම
හමුදාවට බැදෙනව ගෙදෙර තනියම ඉන්න බැරි
නිසා අපේ පොරත් හමුදාවට බැදුන. ඉතිං පාසින්අවුට් එකෙන් පස්සෙ මිනිහව වැටුනෙ ටිකක්
යුද්දෙ නැගල යන පැත්තකට.
අපේ පොර හමුදාවට බැදුනට දැන් පන බය නිවාඩු
ආවට පස්සෙ මිනිහ අය ගියේ නෑ, ඉතිං හිටපු ගමන්
හමුදාවෙන් පැනල මිනිහ කුදලන් ගියා.
අපේ පොර කල්පනා කලා මොකක් හරි උපායක් යොදන්න ඕනෙ නැත්තම් උතුරට ගියොත් පෙට්ටියේ තමා එන්න
වෙන්නෙ
මෙහෙම හිතල පොර කීව මගෙ ඇස් පේන්නෙ නෑ කියල.
ඉතිං එක එක පරීක්ෂණ කලත් මොකද කියල හොයාගන්න
බැරි උනා
ඔන්න අපේ ඇම්ඩ විශේෂඥ වෛද්ය වරයෙක් ලගට දැම්ම ඩොක්ටර්ට හොද අදහසක් ආව.
ඇම්ඩන්ට වාඩිවෙන්න කියල ඉස්සරහින් තිරයක් දැම්ම
තිරෙන් එහා පැත්තෙ ගෑනු ලමයෙක් රෙදි ගලවල
හිට්ටවල තිබ්බ
ඇම්ඩන්ට ඒ දිහා බලන් ඉන්න කියල තිරේ ටිකෙන් ටික
අයින් කලා ඉතිං එහෙම දර්ශණයක කාටද බලන් ඉන්න පුලුවන්
ඩොකා ඇම්ඩ ලගට අවිත් කලිසම ගලවලා බැලුව බලල
රිපෝට් එක මෙහෙම ලීව "කටුව වැඩ උතුරට යවනු"
කියල

ගොල්ෆ්

සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අයෙක් දිනක් තම බිරිඳවද ගොල්ෆ් කීඩා කිරීමට කැටුව ගියේය.
ඔහු බිරිඳට ක්‍රීඩා කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද බිඳගෙන ඇතුලට වැටුනි.
තම බිරිඳ දෙසට හරුනු සැමියා, ලමම ඔහේට කිව්වනෙ පරිස්සම් වෙන්න කියලා`, දැන් ගිහින් බලමු ඔහේගෙ කෙරුවාවෙ දඩේ කොච්චරද කියලා``ල යැයි අමනාපයෙන් පැවසීය.
යුවළා අදාල නිවසට ගොස් දොර තට්ටු කලවිට, ලඇතුලට එන්නල යැයි ගොරෝසු හඬක් කීය.
දොර ඇරගෙන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු පෞරාණික බෝතයක්ද දිස් විය.
ඕගොල්ලොද මේ බෝලෙ මෙහෙට ගහල මේවා කැඩුවේ?? එහි සෝපාවක වැතිර සිටි මිනිසෙක් ඇසීය.
ඕහ්... අපෙන් වෙච්ච වැරැද්දට සමාවෙන්න සැමියා සමාව ඉල්ලා සිටියේය.
නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. මොකද මම බහිරවයෙක්, මම අවුරුදු දහස් ගානක් තිස්සෙ ඔය බෝතලේ ඇතුලෙ හිරවෙලා හිටියෙ. ඕගොල්ලො හින්දයි මම නිදහස් උනේ. මං ගාව වර 3ක් තියෙනවා. මම ඔහේලා දෙන්නට එකගානෙ දෙන්නම්, ඒ වගේම ඔගොල්ලන්ගෙ අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්ල යැයි සෝපවෙ වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි.
ලහප්පා`, මේක මාරයිනෙල යැයි පැවසූ සැමියා මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව මෙසේ කීය, ලමට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල් කෝටියක් ගානෙ ලැඛෙන්න ඕනා`
අයියෝ, ඕක මොකද්ද. ඕක මට සුළු දෙයක්. ඔන්න එහෙනම් ඔහේ ඉල්ලපු එක එහෙම්ම ලැඛෙවි ඒවගේම මම ඔහේට නීරෝගීව බොහෝකල් ජීවත් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා` යැයි බහිරවයා පිළිතුරු දුනි.
හරි, දැන් නෝනගෙ වාරය. නෝනට මොකද්ද ඕනා?? බහිරවයා බිරිඳගෙන් ඇසීය.
මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, මට ලෝකෙ හැම රටේම ලොකූ මන්දිර ඕනා. ඒවයේ හැම පහසුකමක්ම තියෙන්න ඕනා. ඒවගේම ගෙදර දොරේ හැම වැඩකටම සේවකයො ඉන්නත් ඕනාල යැයි කීවාය.
ලහොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවගේම ඔහේගෙ මන්දිර ස්වාභාවික විපත් හා සොර සතුරන්ගෙන හැම වෙලේම ආරක්ෂාවෙලා තියේවිල යැයි බහිරවයා කීය.
හරි, දැන් ඔහේගෙ ප්‍රාර්ථනාව මොකද්ද??ල යැයි යුවළ බහිරවයාගෙන් ඇසූහ.
මම මේ බෝතලේ ඇතුලෙ අවුරුදු දහස්ගානක් හිරවෙලා හිටියා. එච්චර කාලයක් මම කාන්තාකගෙ පහස බල නෑ.ඒ හින්ද මම කැමතියි ඔහේගෙ බිරිඳගෙන් ඒක සපුරගන්න`` යැයි බහිරවයා කීය.
එවිට සැමියා බිරිඳ දෙසට හැරී මෙසේ ඇසීය, ලඩාලිං`, ඔයා දන්නවා දැන් අපි දෙන්නටම සෞභාග්‍යය උදාවෙලා තියෙනවා, ඒ වගේම ලෝකෙ වටේම මන්දිරත්, මොකද කියන්නෙ??
මද වේලාවක් කල්පනා කල බිරිඳ, ලඔව් ඩාලිං, මේච්චර වාසනාවක් උදාවෙලා තියෙන එකේ මම හිතන්නෑ මේකට අකමැති වෙන්න ඕනා කියලා. ඒත් ඩාලිං ඔයා මොකද්ද කියන්නෙ?ල යැයි කීවාය.
ඩාලිං ඔයා දන්නව මම ඔයාට කොච්චර ආදරේද කියලා, මම උනත් මෙහෙම එකකට මුහුණ දෙනවාල යැයි කීය.
ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. බොහෝ වේලාවක් ගතවුවත් බහිරවයා තෘප්තිමත් නැත. මේ ආකාර්යෙන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා ඇයගෙන් මෙසේ ඇසීය, ලඔහේලා දෙන්නගෙ වයස එහෙම කොහොමද?ල
ඇයි, අපි දෙන්නටම අවුරුදු 30යිල යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය.
සිරාවට?`, අවුරුදු 30ක් වෙලත් ඔහේලා තාම මේ බහිරව කතා විශ්වාස කරනවද???