Friday, November 21, 2014
fast and furious ජාතික එකේ පෙන්නුවොත්.
fast and furious ජාතික එකේ පෙන්නුවොත්...
ඩොම් - "මිතුර පෝල්.. රථයේ වේගය මදක් වැඩි කරමු. නැතිනම් අපට රියාස් ගේ රථය මග හැරී යා හැකියි"
පෝල් - "එසේනම් මම නයිට්‍රස් යෙදීමෙන් රථයේ වේගය වැඩි කරන්නද මිතුර?"
ඩොම් - "යහපති පෝල්"
රථය වේගයෙන් ඉදිරියටම ඇදෙයි. රථය තුල සිටින පෝල් ගේ බිරිඳ බියට පත්වේ..
මියා - "අහ්හ්.. අහ්හ්.. රථයේ වේගය මදක් අඩු කරන්න ස්වාමිනි.. මාගේ හද වේගයෙන් සැලේ"
පෝල් - "මෑණියන්ගේ සාලුව.. තවත් පමා කිරීමෙන් අපට රථය මග හැරී යාවි. කෙසේ හෝ අප මොහු අල්ලාගත යුතුයි"
කෝපයට පත් වූ මියා දුරකථනයෙන් ඇමතුමක් ගනී..
මියා - "පාලිකාවනි.. අපට අප සිටිනා මාර්ගයේ ඉදිරි විස්තර ලබාදෙන්න.. අහ්හ්.. අහ්හ්.."
දුරකතනයෙන් - "ඔබ අහ්හ් අහ්හ් යනුවෙන් කෙඳිරි ගෑමට හේතුව කුමක්ද? අපගේ කණ්ඩායම් වෙදැදුරා ඔය ස්ථානයට එවන්නද?"
මියා - "නැත.. මේ සංසර්ගික පුරුෂයා වේග සීමාව ඉක්මවා ධාවනය කරයි එයින් මා බියට පත් වී සිටි
උපුටා ගැනිම කොය්ල් මල්ලිගෙනි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment