සුරංගයි, චූටි හුරතලීයි දෙන්නා හින්දි ෆිල්ම් එකක් බලමින් සිටී... එතකොට ෆිල්ම් එකේ කොල්ලා “143“ කියලා ඇඳපු බෝඩ් එකක් ෆිල්ම් එකේ කෙල්ලට පෙන්නයි... එවිට චූටි, සුරාගෙන් මෙසේ අසයි...
චූටි : ඔයා දන්නවද ඒකෙන් කියන්නේ මොකක්ද කියලා.
.
.
සුරා : ඔව් ඒ කියන්නේ i love you කියලා..
.
.
චූටි : නෑ.. වැරදියි.
.
.
සුරා : එහෙනම් i miss you කියන එක.
.
.
චූටි : නෑ... ඒකත් වැරදියි.
.
.
සුරා : i need you?
.
.
චූටි : වැරදියි.
.
.
සුරා : හරි දන්නවා i kill you.. හරිනේ...
.
.
චූටි : අයියෝ... වැරදියි වැරදියි....
.
.
සුරා : අනේ මම දන්නේ නෑ මොකක්ද එහෙනම් ඒ කියන්නේ?....
.
.
චූටි : අයියෝ සුරා මම හිතුවේ නෑ ඔයා ඔච්චරම මෝඩයි කියලා අනේ.. ඒකෙන් කියන්නේ “එකසිය හතලිස් තුන“ කියලනේ...
No comments:
Post a Comment