Friday, November 21, 2014

පූසා

පංති භාර ගුරුතුමියට පංති කාමරය තුලින් ඤාව් ඤාව් සද්දයක් ඇසී විපරම් කිරීමේදි ඇම්ඩන්ගේ පාසල් බෑගය තුල තඩි පූසෙක් සිටිනවා දැක්කේය ටීචර්- ඇම්ඩන් මොකාද මේ? ඇම්ඩන්- ටීචර් මේ මගේ පූසා ටීචර්- මොකද මේ පූස් තඩියාව ඉස්කොලේ අරං ආවේ ඇම්ඩන්- අපේ අක්කිව බඳින්න ඉන්න ලෙස්ලි අය්යා ආමි එකේ වැඩ කරන්නේ.නිවාඩුවක් හම්බ වෙලා එයා අද උදේම අපේ ගෙදර ආවා ටීචර් ටීචර්- ඉතින් මොන කෙහෙම්මලකටද මේ තඩි පූසාව ගෙනාවේ ඇම්ඩන්- අනේ ටීචර් මට ඇහුන ලෙස්ලි අය්ය අපේ අක්කිට රහසින් කියනවා " කමනී මම අද රැට ඔයගේ pussy (පුසි)ව කනවා කෙල්ලේ" කියලා

No comments:

Post a Comment