Thursday, November 27, 2014

උසාවිය

එදා උසාවි නඩු දනයක්.විත්ති කාර කාන්තාව උසාවි මන්චකයට පිවිසුනි.විරුද්ධ පාර්ශවේ ලෝයර් බුවා මේ කාන්තාව අමාරුවේ වැට්ටවිමට ප්රශ්නයක් ඇසීය. ලෝයර් බුවා:ඔබ ඔබගේ ලෝයර් ගැන දන්නවාද ? කාන්තාව:මොකෝ මම නොදන්නේ. ඔහු හොදම බේබද්දෙකි.හැමදාම රෑට නිවසට එන්නේ හොදට බීල.ඔහුට අනියම් බිරිදකුත් ඉන්නවා.. උසාවියම අන්ද බූත විය.නඩු වාරය කල් දමින. ඊලග නඩු වරයේදි නැවත අර ලෝයර් බුවා "ඔබ මාව දන්නවද?" කාන්තාව:ඔව් ඔබ හොරෙන් කප්පම් ගන්නවා. අනියම් බිරින්දෑ වරු 4ක් ඉන්නව ඔබට. දෙන්නෙක්ට ලමය්ත් ඉන්නවා. උසාවිය ඉවර වෙනවාත් සමග කෙන්තියෙන් නැගී සිටි නඩු කාර තුමා "මේ ඊලග නඩු වරේදි උබ මාව දන්නවද කියල අරකිගෙන් අහුවෝත් උබේ අම්මට @&#€¥ව"

No comments:

Post a Comment