Friday, November 21, 2014
හොදම විදිහ
අපේ වයසෙ කොල් ලෝ සෙට් එක හැම වෙසක් පෝයටම පන්සලේ කූඩුවක් ගහනව.මේ පාරත් කූඩුවක් ගහන්න හිතාගෙන මන්ත්‍රණ සභාව පුරුදු පරිදි අපේ ගෙදරට සෙටමෝල් උනා.කොහොමින් කොහොම හරි වැඩේ කතා කරගෙන පෝයට සතියක් විතර තියල පන්සල් වත්ත අයිනෙ තියෙන නා ගහ යට මඩුවකුත් අටෝ ගෙන කට්ටිය වැඩට බැස්ස.දන්නවනෙ ඉතිං කොල් ලො ටිකක් ඔය වගෙ වැඩකට සෙට් උනාම ආයෙ ගෙදර යාමක් නෑනෙ.මොකෙක් හරි ගෙදරින් උස්සගෙන ආපු දෙයක් කාලා පන්සලේම ටැප් එකකට කට ගහල තමා ජීවත් වෙන් නෙ.
ඔන්න එක දවසක් රෑට කන්න සෙට් උනේ පානුයි උගුල්ලපු පොලුයි.රෑ 10 ට විතර කස්ටිය පාන් ටිකත් ගිලල පොඩි ඇලට් එකක් දාගෙන ඉන්න කොට මම දැක්ක පත්තර කෑල්ලක්.පාන් ගෙඩි ටික ඔතාගෙන ආපු සිළුමිණ මැද පිටුවක්.ඒකෙ කවුද කියන්න මතක නෑ කවුරු හරි ලෝකප්‍රකට පොරක් කියපු වැකියක් තිබුන.ඒකෙ තිබුණෙ මෙහෙමයි,
"මම වැස්සට වෙලා අඬන්න කැමතියි.එතකොට මගේ කදුළු කාටවත් පේන් නේ නැ" මම මේක ටිකක් හයියෙන් කිව්වම එකෙක් කියපි
"මචං මම කැමතියි ලිප ලඟට වෙලා සිගරට් බොන්න.එතකොට දුම පේන්නෑනෙ"
තව එකෙක් කියපි "අඩෝ මම කැමතියි බො* දාන ගමන් සිංදූ කෑලි කියන්න.එතකොට කාටවත් මම තටමන සද්ද ඇහෙන් නෙ නෑ නෙ. " හොඳම එක කිව් වෙ පැටව් කූඩුවක කැටයම් කප කපා හිටපු ගැට්ටා "මචං මම කැමතියි බං *තේ ගහන ගමන් දත් මදින්න.එතකොට අත් දෙකටම එක වගේ ව්‍යායාම හම් බෙනවනේ. "
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment