Thursday, November 20, 2014

මදු සමය

ඔන්න එක තාත්තා කෙනෙක්ට දුවල 3 දෙනෙක් හිටියා
උන් 3 දෙනට Racing Car වලට පුදුම පිස්සුවක් තිබ්බ
තාත්තා දුවලා 3 දෙනාව හොද කොල්ලෝ 3 දෙනෙක්ට බන්දලා දුන්න
ඔන්න බෑණලා 3 දෙනා Honey moon 1ට පස්සෙ දවසෙ Set වෙලා පොඩි කය්යකට වැටුනා

1 බෑණ : මට ඊයෙ මුලු රෑම නින්දක් නෑ බන්
2 බෑණ : ඇය් බන් ඒ?
1 බෑණ : මගේ ගෑණි Car 1 Horn ගහනවා කියලා මගේ ඇ* 2 ඇදල අරන් මිරික මිරික හිටියා.මට තරු පෙනුනා යකෝ
2 බෑණ : මටත් නින්දක් නෑ බන්
1 බෑණ : ඇය් බන් ඒ?
2 බෑණ : මගේ ගෑණි Car 1 Handbreak අදිනවා කියලා මගේ ප** අරන් එහෙට මෙහෙට නව නව හිටිය මට දෙලොව රත් වෙලා හිටියේ
3 බෑණ : මට නම් සැපට නින්ද ගියා
2 බෑණ : ඒ කොහොමද බන් ඒ?
3 බෑණ : මගේ ගෑණි Car 1ට Patrol ගහනවා කියලා කටට හුජ්ජ කරා සිහිය නැති වෙලා ඇහැරුනේ අද උදේ බන්

No comments:

Post a Comment