Friday, November 21, 2014

දුරකතන ඇමතුම

එක් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිවසේ දුරකථනයක් නොනවත්වා නාදවෙනු ඇසී දොස්තර මහතා ඒ වෙත ගොස් දුරකථනය ඔසවා කනේ තබා ගත්තේය. අනෙක් පසින් කථා කලේ පිරිමි කටහඩකි ඔයා දැන්ම එනවද නැද්ද? නැත්නම් මං මැරෙනවා..තර්ජනාත්මක ස්වරයෙන් කියූ එම වචන ඇසී දොස්තර මහතා කළබල විය. ආවෙ නැත්තං මැරෙන්න යන්නෙ.. තමුසෙ කවුද..මොකක්ද තියන අමාරුව..දොස්තර මහතා දිගටම ඇසුවේය.එවිට කඩිමුඩියේ එතැනට දිව ආවේ නිවසේ කාමරයක සිටි දොස්තර මහතාගේ තරුණ සුරූපී දියණියයි. ඕක මට දෙන්න තාත්තෙ..ඔය තාත්තගෙ ලෙඩෙක් නෙමේ..මට අහුවෙලා ඉන්න ලෙඩෙක්..

No comments:

Post a Comment