Friday, November 28, 2014

කතා කරන ගිරවා

ඔන්න දවසක් චුටී හුරතලි pet shop 1කට ගියලු කතා කරන්න පුලුවන් ගිරවෙක් හොයගෙන.. ඔන්න ඉතින් ඔය shop 1කේ හිටියලු සුපිරියට කතා කරන්න පුලුවන් අමු පඩ ගිරවෙක්... ඉතින් අපේ චුටි හුරතලි මුදලිගෙන් මේ ගිරවා ඉල්ලුවලු...... "මුදලලි : අනෙ නොනා මු නනන් එචර හොද එකෙක් නෙවෙයි... මුගේ කට හොද නෑ මු හදිල තියෙන්නෙ බඩු පොට්ට් 1ක " චුටි හුරතලි නෙවේලු පඩෙකට ගනන් ගත්තෙ. "හුරතලි: අනේ මුදලලි මට මුවමයි ඔනේ " කියල හුරතලි මුදලලි ගව හුරතල් උනලු(එහෙම දෙයක් නෙවේයි බොල) ඉතින් මුදලලි කියල මොනව කරන්නද... ඌව දුන්නලු හොද ගනකට..... ඉතින් චුටි හුරතලි බොහෝම සතුටින් ගිරවත් අරගෙන ගෙදර අවලු..... ගෙදර ගෙනත් කුඩුව ගේ මැද සාලයේ එල්ලුවලු.... After 1h ago..... චුටි හුරතලි අවලු ගිරවට ටොක් කරන්න... හුරතලි : පෙත්තප්පු කොහොමද.....? බත් කáවද?.... කියල පරන ටොක් 1ක් දම්මලු.... ගිරවට ඔය ටොක්ස් පුරුදු නලු ඇයි ඌ හදුනෙ බඩු පොට් 1කනෙ.. ගත්ත කටට (එහෙමෙ නෙවේ බොලව් ඉතිරි ටිකත් අහපන්) ගිරව කියපි... ගිරවා: අලුත් පොට් 1ක්...... අලුත් නොනා කෙනෙක්... අම්මටසිරි හුරතලි ඩිම් උනනලු මුගෙ *රි ටොක් 1කට. ඒක අහපු. හුරතලි ක්ශනික වාශ්ප උනලු කුස්සියට.... After five minutes ago... මේ වෙලවෙ අවාලු හුරතලිගෙ දුවල දෙන්නා( ඔව් ඔව් බන් පට්ට කැලි 2ක...) දුවල දෙන්නත් ගිරව දැක්ක ගමන් අහුවලු... දුවල දෙන්නා: පෙත්තප්පු කොහොමද.....? බත් කáවද?.... කියල පරන ටොක් 1ක් දම්මලු.... ගත්ත කටට ගිරව කියපි... ගිරවා: අලුත් පොට් 1ක්. අලුත් නොනා කෙනෙක්... අලුත් බඩු 2ක්.. කියල කිවලු.... හුරතලි මෙක හොරෙන් බලාගෙන හිටියලු.... මෙකිත් කරගන්න දෙයක්නැලු.... දුවල දෙන්නත් චාටර් වෙල කාමරේට ගියලු.... After 3h ago.... මෙ වෙලවේ ඔෆිස් ගිහින් ඇම්ඩා මූත් ගිරවන්ට පට්ට ආසයි ලු.. ගිරව දැක්ක ගමන් මු දූ..වලා ගියලු ගිරවා ගාවට ගියපු ගමන් සුරා ත් දම්මාලු අර පරන ටොක් 1ක.... ඇම්ඩා: පෙත්තප්පු කොහොමද.....? බත් කáවද?.... මෙ පාර මෙ සීන් 1ක හුරතලි ඇන්ඩ් 2ඩොටෙර්ස් හොරෙන් බලගෙන හිටියලු... ඇම්ඩාගේ ටොක් 1ක අහුන ගිරවා මෙපාර කියපි.... ගිරවා: අලුත් පොට් 1ක්.... අලුත් නොනා කෙනෙක්... අලුත් බඩු 2ක්.. හැබැයි දැකල පුරුදු මුහුනක් කියල කිවලු.... After 1 n 1/2 h ago..... ඇම්ඩා ඉස්පිරිතලේ දැඩිසත්කාර එකකයේ... ගිහින් බලපල්ලා...

No comments:

Post a Comment