Thursday, November 20, 2014

පාර පනින හැටි

ඇම්ඩා දවසක් ඇන්ටි කෙනෙක් එක්ක ගමනක් යන අතරතුරේදි, බල්ලෙක් සහ බැල්ලියක් cross වෙලා ඉන්නවා දැක්කා. ඇන්ටිත් ඇම්ඩාගේ හැටි දන්නා නිසා , මොකක් හරි නොසන්ඩාල කතාවක් අහවි කියල බයෙන් සිද්දිය නෙපෙනෙන විදියට , ඇම්ඩාගේ අවඩානය වෙනතක යවමින් එතන පසුකලා. නමුත් ටික දුරක් යද්දි ඇම්ඩා අහනවා.... ඇම්ඩා : මොකක්ක්ද ඒ බල්ලය් බැල්ලිය් කලේ... ඇන්ටි : ඒ පුතා, බල්ල බැල්ලිට පාර පනින්න උගන්නවා.. බොහො දුරක් නිහඩව ගමන් කල ඇම්ඩා අහනව, ඇම්ඩා : ඇයි ඇන්ටි , බල්ලට බැරිද හු..... නැතිව පාර පනින්න උගන්වන්න....

No comments:

Post a Comment