Sunday, November 15, 2015

කට කන යුවතිය __එපිසෝඩ් 6


අප අවදිවනවිට දහවල් 2 පසුවී තිබුණි..කලින්දා රෑ ලැබූ අමිහිරි අත්දැකීම හා කෙඩෙත්තු ගතිය අතරගැනීමට ගුනේ අයියාගෙන් කසිප්පු විදුරු දෙකක් තොල ගෑ අපි කැප්ටන් එකක පහස වින්දෙමු..දහවල් ආහාරයට හඩුසන් මැතිනිය ආප්ප දමා තිබුණි..උදෑසන හඩුසන් මහත්මියගේ යෙහෙලියක් පැමිණ තිබෙනු දුටු හෝම්ස් "අද අපිට කන්න වෙන්නේ මුන්ගේ ආප්ප තමයි " කිවේ මන්දැයි මම මදක් කල්පනා කරන්නට විය ...
සවස් කාලයදී හෝම්ස් පැමිණීමට අමුත්තන් දෙදෙනෙකු පැමිණියේය..ඔව්න් ගෙනා යට සයේ කහට පැල්ලම , ඉරිතැලුණු ජොකා වැනි නීරස ගැටළු හෝම්ස් ගේ සිත් ගැනීමට සමත් නොවුනි..
උදා හිරු බැස යමින් චන්දරයා පායා එමින් තිබුණු සැන්දෑවේ අප දෙදෙනා නැවත ගල්කිස්ස බලා යාමට බසයට නැගුණි..
කලින් දින ලැබූ අමිහිරි අත්දැකීම් නිසා සයිවර් කඩවලින් නොකා සිටීමට අප වගබලගත්තෙමු...අප යන විට සිය රාජකාරි ඇරබීමට සමන් මහත්මා තාම ස්ථානයට පැමිණ තිබුණි...
අප දුටු සමන් මහතාගේ මුහුණට නැගුනේ ජුගුත්සාජනක හිනාවකි..

"මොකෝ සමන් මහත්තයෝ උබ නිකන් පකය වගේ හිනාවෙන්නේ ?"

"හෝම්ස් මහත්මා ඊයේ කොත්තුව සරට වැඩ කළා නේ හොක් හොක් හොක් "

"පොඩ්ඩක් ඉතින් බඩ අව්ල් උනා තමයි,,ඕව ඉතින් මහලොකුවට රටට කියන්න ඕන කාරණා නෙමේනේ.."

"එකනම් දන්නේ නෑ අන්න ලැට් එකේ පිදුරුතලාගල වගේ රිල වතුර ගහන්නේ නැතුව ගියපු එක හොයනවා අපේ ලොක්කා.."

"ඕකට වතුර එකක් ගහන්න තිබුනනේ ඔයි තමුසෙට..හා එකෙන් වැඩක් නැහැ..මට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕන.."

"අහන්න හෝම්ස් මහත්මයා "

"ඊයේ රෑ කීයටද සින් එක උනේ?"

"මොකද්ද හෝම්ස් මහත්තයට අර බොක සෙට් උනේද?"

"නෑ ඔයි අර ගෑනි ඇවිත් කට කාල ගියේ.."

"හරියටම රෑ 1.10 ට හෝම්ස් මහත්තයා "

"හැඩරුව බලාගන්න පුළුවන් උනාද ?"

"ටිකක් මතකයි හෝම්ස් මහත්තයා.."

"අපිට පොඩි විස්තරයක් කරන්න බලන්න.."

"කලුයි වගේ පෙනුනේ..සාමාන්‍ය උසයි..සුදුවට පෙනුනේ දත් ටිකයි ඇස් දෙකයි විතරයි..ටිකක් මහතායි වගේ "

"හොඳයි මහත්මයා..මුකුත් සුවඳක් දැනුනද?"

"ඔව් නිකන් කරවල ස්මෙල් එකක් අස්සෙන් බුලත්විට සුවන්දකුත් ආව."

"හොඳයි සමන් මහත්මයා ඔබ රාජකාරිය කරගෙන යන්න..අපි පුරුදු විදියට අතනම හැංගිලා ඉන්නම් "

කාලය ගෙවී ගියේය..පඳුර අස්සේ සැඟවී සිටි අපට නිදිමතක්ද දැනුනි..වෙලාව පාන්දර 1.20 ලෙස සටහන් වී තිබුණි..ඈත කොනේ ලයිට් කණුවක් ලඟින් කාන්තාවකගේ චායාවක් පෙනී නොපෙනී ගියේය..හෝම්ස් මට මිමිනනු ඇසුනි..
"සුදානම් වෙන්න වොට්සන්..ගොදුර ගැනීමට නරි දෙන පැමිණෙනවා.."

____________ටු බි කන්ටිනියුඩ් _____

No comments:

Post a Comment