හෝම්ස් සැදී පැහැදී සිටියේ මුවෙක් ඩහැ ගැනීමට බලා සිටින කොටියෙකු විලාසය...
ක්ෂණිකව යුවතිය අප ඉදිරියේ දර්ශනය විය..කළු උස මහත ගැහැනියක් වූ ඇය කෙමෙන් කෙමෙන් නිදාසිටින සමන් මහතා දෙසට ලන්වුනි..කටේ තිබුණු බුලත්විට වැනි යමක් කාරා කෙල පාරක් ගසා එලියට දැමු ඇය සමන් මහතාගේ දත් නැති කට දෙසා ලං වුනි..ක්ෂණිකයෙන් හෝම්ස් ක්රියාත්මක විය..කෑ ගැසීමත් සමග ඔහු යුවතියා දෙසට පැන්නේය ..
"අල්ලගනින් උත්තෝ අලගනින් ඔය පරට්ටිව."
ක්ෂණිකව ක්රියාත්මක වූ මා ඈ දෙසට පැනීමට වුයෙමි..අවසනාවක මහත..යම් දෙයක් මා හට පාගුනි..අහෝ දුකකි...පත සයිස් ජරාගොදක් මාගේ කකුල සිපගෙන තිබුණි..!!
එහෙත් හෝම්ස්ගේ දැඩි හස්තය හමුවේ ඇය අසරණ වී සිටියේය..
ඇයගේ කට රත් පැහැ වී තිබුනේ බුලත් විටකිනි...මාස ගණනකින් අයගේ වත දිය පොදක් දැක නොතිබුණි...
මම ගොස් සමන් මහත්මාව අවදි කළේය .
"සමන් මහත්මා මෙන්න ඉන්නවා ඔබට වින කරපු ගැහැණිය.."
ඇය දුටු සමන් මහත්මා අප්පිරියාවෙන් කෑ ගසනු ලැබිය..
"නෙද්දකින් පරයෝ මේ අර වටේ ගියපු නාකි බඩුව කුඩු රානිනේ"
"ඔබ මයව අඳුනනවද සමන් මහත්මා ?"
"මන් විතරක් නෙමේ ඔයි මේ ගල්කිස්සේ ඕන එකෙක් මේකිව දන්නව..කාලෙකට කලින් වටේ ගියපු එකක්නේ මේක..."
ඇයගේ දර්ශනීය මුව දුටු සමන් මහත්මා කබා දැමීමට පටන් ගැනුනි...
හෝම්ස් කාන්තාව දෙසට හැරුණි..
"ඇයි ඔබ මෙහෙම දේවල් කරන්නේ?"
මැද දතක් අඩු කටෙන් ඇය සිනහවක් පෑවාය ..පසුව කතාව ආරම්භ විය ..
"මගේ නම රානි..මේ ගල්කිස්සේ ඕන කෙනෙක් මාව දන්නවා..කාලෙකට කලින් මේ පැත්තේ හෙන ඉල්ලුම මට..ටයර් ඇදිල හකු බැහැල මඩ වලට පොල් කඩන්න වගේ උනාම මුන් මාව ගණන් ගන්නේ නැතුව ගියා...ආසවකටවත් බල්ලේක්වත් බැලුවේ නෑ..බල්ලොත් දුවනවා දැන් මාව දැක්කම.. " කි ඈ ඉකිබිදින්නට විය..
"ඉතින් ඇයි සමන් මහත්මාට මෙම කලේ ?"
"මු ඉස්සර හැමදාම පොතට දාන්න කියල වැඩේ දීල යනවා..කවදාවත් සල්ලි දෙන්නේ නැහැ.ඉතින් මන් මුව හොයාගෙන ආව.."
"ඉතින් ඇයි කට කාල ඔබ දුවන්නේ?"
"දුවන්නේ නැතුව අහවල් එකක් කරන්නද ඔයි..උබත් මහා හරක් මහත්තයෙක්නේ ඔයි..මු මාව දැක්කොත් හොයාගෙන එනවනේ ගෙදරට.."
සමන් මහතා දෙසට හැරුණු හෝම්ස් මෙසේ කිය
"මට පෙන්නේ සමන් මහත්මා මේක ඔබේ පව්ද්ගලික ප්රශ්නයක්..දැන් අදාළ කෙනා අපි අල්ලා දුන්නනේ..දැන් ඔබ ඉතිරි දෙවල් වීසදගන්න..අපගේ ගාස්තුව ගෙව්වනම් අපි දෙන්නටත් චිල්ලමලේ පාරක් දාල ගෙදර යන්න තිබුනා.. "
"බොහොම ස්තුති හෝම්ස් මහත්මා මේ පරට්ටිව මට අල්ලලා දුන්නට..මෙන්න ඔබේ ගාන "
"බොහොම ස්තුති..එහෙනම් අපි සමුගන්නම්..ආයේ පොතට දාන්නේ නැතුව වෙලවට සල්ලි ගෙවන්න ඈ ..යන්නම් "
ඔවුන්ගෙන් සමුගෙන දුම්රියේ අප නිවසට පැමිණෙමින් සිටියේය
"ඔබට හිතුනේ නැහැ නේද හෝම්ස් මේක කරන කෙනා කව්ද කියල ?"
"මට උපකල්පනයන් දෙකක් තිබුන වොට්සන්..එයින් එකක් හරි ගියා "
"ඒ මොකද්ද හෝම්ස් ඒ ?"
"මම හිතුව මු කලින් ෂොට් එක දීල මාරු උන ගෑනියෙක් කියල නැත්නම් වටේ යන වට්ටි අම්මාකෙනෙක් කියල.."
"හරිම අමුතු ප්රශ්නයක් නේද හෝම්ස්.."
"නැතුව නැතුව ..හැබැයි නියමට ගැලපෙනවා.ලැට් කටයි ලැට් වලයි වගේ හොක් හොක් හොක්.."
උදෑසන 5 ට පමණ නිවසට පැමිණි අප මුහුණ කට සෝදා නිදාගැනීමට වූයෙමු...!!!
_______-දී එන්ඩ්-__________________