යා යා යා හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ෆාස්ටර් යාආ
අරෝහි ශබ්ද නගන්න විය
රාහුල්ද මේ අවස්ථාවේ එමිනෙම්ගේ සින්දුවක් මතක්වී එය ගායනය කරන්න විය
“අයිනේව සීන් අ ඈස් ලයික් දැට් “
ලිංගික ඇසුර අවසානයේ ............... අරෝහිට කෝල් එකක් පැමිණියේය ඒ මාමාගෙනි ඒ ඇයට සුගතදාස ඉස්ටෙදියම් එකේ සෝ එකේ සින්දු කීමට එහි සන්විදායකයන් ආරාදනා කර ඇති බව පැවසීමටය ..... අරෝහිගේ එකම හීනය වුයේද එතරම් පිරිසක් මද්යේ ගීත ගායනා කිරීමයි ....
අවසානයේ රාහුල් අරෝහිට තමාගේ හීනය සබාකරගැනීමට අවස්තාව සලසා තිබුණි එහෙත් රාහුල්ට සිතට එකගව සිටිය නොහැකි විය . ඒ කෙසේද යත් තමාගේ බේබදුකම තමා ආදරය කරනා ඒ යුවතියගේ අනාගතයට බාදාවක් වේ යන මතයේ ඔහුගේ සිත පිහිටා තිබිණි ..........
දිනක් රාහුල් පාන්දර ඇහැරී අරෝහි නිදාසිටින තැනට ගොස් ඇයවද ඇහැරවා තමා ජිම් එකට යන බව පැවසිය ....
අරෝහි සිතුවේ රාහුල් බිම අතහැර ඇය සමග ජිවත් වීමට සිත සාදාගතා කියයි
එහෙත් රාහුල් පිටත්ව ගියේ ජිම් එකට නොව බේරේ වැව ගාවටයි ...... ඔහු ඔහුගේ මරණයෙන් පසු අරෝහිට නව ජිවිතයක් දී තිබුණි ඒ නිසා ඔහු දෙවරක් සිතුවේ නැත ඔහු බේරේ වැවට පැන්නේය ... පාවී ආ ගු බෙට්ටක් ඔහුගේ මුව ඇතුලට ගියේය බෙට්ටේ සයිස් එකට එය උගුරේ හිරවිය හුස්ම ගැනීමට නොහැකිවිය ...... බේරේ වැවේ පීනං ආ කිබුලෙක් රාහුල්ගේ කකුලෙන් අල්ලාගත්තේය .. ඒ අවස්ථාවේදීම එතනට පැමිණි පිරානා මාලුවෙක් රාහුල්ගේ වලල කඩාගෙන කන්න විය ...... ඔහු ජිවිතක්සයට පත්වුයේ දරුණු බිහිසුණු ආකාරයටයි
මාමාගේ දුරකථන ඇමතුමකට අනුව අරෝහිද එම ඉස්තානයට පැමිණියේය ඇයට කිසිවක් සිතාගන්නට බැරිවිය ....
රාහුල්ගේ මරණයෙන් පසුව අරෝහි සුගතදාස ඉස්ටෙදියම් එකට පය තැබුවේ රාහුල් ගේ මතකයන් සමගයි ....... කදුළු සගවාගත් ඇය ගීතය ගායනා කරන්න විය .......
පබළු ගගේ නාමල් තිලකේ පුංචි ඔසරි මැණිකේ
සුමනෝ උබ ඇයි නැත්තේ

වැවේ දියේ ඇති නිකිණි නිමෙල්ලේ
අද හද යයට කෙකටිය පිපිලා
වැවේ කන්ද බෝ ගස් හෙවනේ
අද මම තනියම ඔලිද ගනිනවා
වෙනදා වාගේම තල්මල් පිපිලා
පිපුනට අල ලග වත්තේ සුමනෝ උබ ඇයි නැත්තේ ....................

නිමි ........................................
No comments:
Post a Comment