++++ලියන්නේ #සොත්තියා ++++
මාතර කොලබ අදිවේගී මාර්ගයේ කපුපාට ලාසර් කාර් එකක් 40 ට පමණ වේගයකින් ඉදිරියට ඇදෙන්න විය ..... එය පදවන්නේ මයිකල් අයියායි ..... මෙම ලාන්සර් රථය ලංකාවේ විද්‍යාගාරයක නිපදවුවකි . මෙවන් රථයක් මුළු ලෝකයේම නැති තරම්ය ..... එකවරම පිටිපස්සෙන් ආ වාහනය වමෙන් ඕවටෙක් කර වීදුරුව හැර ලාන්සර් කාර් එකේ ආ මයිකල් අයියාට බනින්න විය ඔහොමද හුත්තෝ වාහන පදින්නේ මේ හයිවේ එකේ ටිකක් හයියෙන් පලයන්කෝ ඉස්සර කල වාහනේ සිටි පුද්ගලයා මයිකල්ට බනින්න විය ..
මයිකෝ මොකද්ද බන් ගියපු වාහනේ එකා නෝන්ජලේ දැම්මා නේද මෙසේ තම අදහස ඉදිරිපත් කරේ කාර් එක සතුව තිබෙනා පරිගණකයේ ඔපරේටින් සිස්ටම් එකයි එනම් කෘතීම බුද්දියයි ....... එය හදුන්වනු ලබන්නේ කිට් කියයි........
අනේ උට හුකන්න කියහන් බන් මේ ලඩියේ 40 වැඩියෙන් යන්නේ කොහොමද බලපන් 40 යද්දිත් කෑලි හැලෙන සයිස් සීන් එකක් තියෙන්නේ මයික් තම අදහස දක්වන්න විය . උබ අවුලක් ගන්න එපා මයිකා කෑලි හැලුනත් හදන්න මිනිස්සු ඉන්නේ බන් අරිමු අරිමු කිට් කියන්න විය .......
උබ කියනවනම් අරිමු මස්සිනේ කියූ මයික් 4 වෙනි ගියර් එකට දමා ලෑල්ලට පාගන්න වන්නේය .... දුම්බටයෙන් කලුපාට දුම අස්සෙන් ඔයිල් වගයක්ද එකවරම විසිවෙන්න විය දුම හේතුවෙන් පිටිපස්සෙන් ආ වාහනය අදිවේගී මාර්ගයෙන් එලියට ගොස් අලියෙක්ගේ ඇගේ හැපී නැවතිණි .....
මයිකල් අයියා 60 ට පමණ වේයග ගත පසු 5 වෙනි ගියර් එකද දැම්මේය ........ මොහුගේ අරමුණ වුයේ කලින් ගිය කර එකට ඕවටෙක් කර වැඩ කෑල්ලක් දැමීමටයි .... මයිකෝ නයිට්රෙස් දාමු කිට් කියන්න විය ..... උබ ඉඩපන්කෝ පකයා නොවී මමනේ පදින්නේ මයිකල් අයියා කියා සිටියේය ........
කෙසේ හෝ ඔවුන් පසුකර ගිය වාහනය ලං වෙද්දීම ලාන්සර් එකේ බොනට් එක සෙලවෙන්න විය ..... මද වෙලාවක් ගියපසු බොනට් එක ඇරී මයිකල් අයියාට පාර නොපෙනෙන ලෙස අවිහිර වන්න විය . ලාන්සර් රිය කිට් ගේ පාලනයට දැමු ඔහු දොරක් විවුර්ත කර වහලයට නගින්න වන්නේය .... වහලය මස්තකයට නැගුනු ඔහු බොනට් එක ගලවා විසිකර දැම්ම විය .... බොනට් එක අතට ගත සැනෙන් එයට හුලන් ඇල්ලීම නිසා බොනට් එක සමගම මයිකල් අයියාද මහා සබ්දයන් නගමින් බෝම පතිත විය .... අනෙක් වාහනයේ ආ පුද්ගලයන්ට හිනා පිට හිනා පහළවන්න විය .....
කෙසේ හෝ කිට් සමග මාර්ගයේදී වූ සිදුවීම කා සමගවත් නොකියන ලෙස ගිවිසුමක් ගසාගත් ඔහු තම කාරය ගැරිජ් එකට ගෙනයන්න විය .....
ගරාජය යනු කන්ටෙනරයකි .... එහි පිටුපස දොර ඇරෙනුයේ වාහනය කන්ටේනර් පෙට්ටිය තුලට ගත හැකි අයුරිනි මෙය තුල මැකනික් ලෙස වැඩ කරන සිරියා අක්කාද මයිකල් අයියාගේ බොසා වන k. p. රත්නපාල මහතාද සිටි ..... කෙසේ හෝ වාහනය ඇතුලට දැමු මයික් දොර අරින්නට හදද්දී දොර ඇරීමට නොහැකි වන ලෙසම අයිනට වන්න වාහනේ පාක් කර ඇති බව ඔහුට වැටහෙන්න විය එමනිසා ඔහු වම්පස වූ දොර ඇරගෙන එලියට බහින්න විය .......
විසේසයෙන් කිවයුතුයි මෙම කන්ටෙනරේ තුල තිබෙනා කම්පියුටර් හා ලයිට් වැඩකෑලි මොනවාද යන වග මෙහි සිටිනා කිසිදු පුද්ගලයකුට වටෙහෙන්නේ නැති බවත් ඒවා නිකන් අයිටම් එකට එන කලස් එකට සවිකරන ලද eld බල්බ් වන බවත් සිරියා නිතරම පවසන බව මයිකල් අයියාට සිහිපත් විය ......................................
මතු සම්බන්දයි .....................................