මෙය හුදෙක් කවි රචනාවක්ම පමණක් බව කරුණාවෙන් සලකන්න. වැඩිහිටි අය සඳහා වඩාත් සුදුසු බැවින් පොඩි හිටියෝ මේ කවි බැලීමෙන් වලකින මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. සවයං නිර්මාණයකි. වෙනත් ස්ථාන වල පළකිරීමෙන් වලකින්න. සියළු නම් ගම් මනංකල්පිතයි.
තුන් තිස් පැයේ විකුණා පෙර පෙර .......... ලීටර්
ගත්තේ රෙඩි කෑෂ් දීලයි .................. ස්කූටර්
ලයිසන් නැතුව වී පොලිසියකට ............. මීටර්
කර ගත්තා නේද නිලතලයම ............... චාටර්
ලයිසොන් නැතුව නැගනිය පැද ....... බයිසිකලේ
නිකමට නොවේ පොලිසිය ඇය නතර ..... කලේ
නීතිය සැමට පොදු වී යයි කියන .......... වෙලේ
වෙන්නප්පුවෙදි පෙන්නුවා අක්කාගේ ...... බලේ
කිව්වට මමත් උබලට දැන් .............. විස්තරය
මොනවද කියෙව්වා ඇය වාගේ ......... චක්කරය
බැන්නේ පොලිස් මාට අත .............. දික්කරය
ඇයගේ පුකත් වගෙයි බන් .............. අක්කරය
දැනගන් මංචනායක උබ මගේ ............... හැටි
හිටියට මෙහෙම මම දෙනක්ම තමයි ....... කොටි
ඔය කොයි ලොකු එකත් එයි මගේ පස්සේ ... වැටී
පෙනවා නේද උබලට මගේ පුකේ ............ හැටි
රගනා විටදි ගිණි කිකිළිය මෙන් ............. රතට
වෙහෙසක් දැනුනේ නැහැ කියවිල්ලන් ...... කටට
චන්දෙන් පත් වෙලා කාබී රජ ............... සැපට
මොන තෙල් බෙහෙත් ගැහුවද මන්දා ....... පුකට
බොතල් ගනන් පෙරුවත් විස ............. කසිප්පූ
පඩියෙන් පඩියේ නැග්ගේ බොල .......... තරප්පු
පොලිසිය අයට පෙන්නා කඩි ............. කුලප්පූ
උසාවි ගොසින් කෑවද තොපි ............... පරිප්පූ
මන්ත්‍රී කෙනෙකු වී සභාවේ .............. ප්‍රාදේසී
කොහොමද වනපු හැටි වෙන්නට හැම ....... විසී
පෙන්නා බලය උන්ගේ ලඟ ඇති ........... කාසී
කව්රුද පත් කරේ චන්දෙන් මේ ........... වේ$#